රියසෙවනේ කවද්ද පරෙයි , ගිරව් වික්කේ ?

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේවා හිතාමතා කරන දේවල්ද බන් ...
    ඉක්මන් එකේ නම් හැම දේම තියෙනවා කියමුකෝ..🥴
    ඒත් රියසෙවනේ කවද්ද පරෙයි , ගිරව් වික්කේ

    🤕
    https:// riyasewana.com/buy/honda-cocktail-birds-sale-badulla-2317349



    Annotation 2020-11-26 145248.jpg
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කුරුල්ලෝ කියන්නෙත් වාහන තමා කතරගම දෙයියොන්ගේ වාහනේ මොණර නෙ :baffled:
    එහෙනම් වෙනසකටත් එක්ක නෝනට කුරුල්ලෙක්
    අරන් දෙනවා මේ පාර ..😞😔

    ගෑණිවත් උස්සන්
    පියාඹලම යයිද මන්දා 🤕