sirasa
සිංහල කාන්තාව විනාස කල සිරස කුමාරි සෙල්ලම යලිත් 18 වෙනිදා සිට කරලියට.
සිරස කුමාරි 1 විශාල කලබගනියක් කරමින් ජන විරෝදය, දෙමාපිය තර්ජන මද අවසන් වුයේ මීට වසර කිහිපයකට පෙරදීය.තමන්ට news හිගයක් ඇති නිසාත් හිරු ටිව්
සමග උග්‍ර තරගයක් දීමට ඇති නිසාත් නැවතත් මෙම සෙල්ලම කරලියට ගෙන ඒමට කිලි මහරජා තීරණය කළේය .
සිංහල බෞද්ද ගැහැණු දරුවන්,කාන්තාවන් විසාලවශයෙන් ඉලක්ක කරන මෙම සෙල්ලම සිංහල බෞද්ද කාන්තාවගේ චරිතය උඩු යටිකුරු කර සමස්ත පවුල් සංස්ථාවම විනාස කර දැමීමට සකස් කල එකකි.
සිංහල බෞද්ද සමාජය විනාස කිරීමට එදා සිට දත කන රෝසි සේනානායක ,මයිකල් විජේසූරිය,රවීන්ද්‍ර රන්දෙනිය මෙය සදහා සහයෝගය ලබාදෙයි .
එන ඕනෑම කුණුගොඩක් එහා මුදුනින් පිළිගන්න සිංහල කාන්තාව අද වන විට ඉතා පහත් තත්වයටක වෙටි ඇතත් දෙමල සහ මුස්ලිම් කාන්තාවන් තවමත් තම ගෞරවය කෙලෙසාගෙන නැත.
ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ද සංකල්පය ඉවත් කිරීමට හෙකි එතම පහසු මාර්ගය සිංහල බෞද්ද ගැහැණු දරුවන් සහ කාන්තාවන් වනචර සල්ලාල ගණිකා රූපී තත්වයට පත් කිරීම බව සිංහල බෞද්ද විරෝදී ප්‍රකට දේසපාලන නායිකාවක් කියා ඇත.
2011 වසරේදී ළමා අපචාර 11500 ක්ද ස්ත්‍රී දුෂණ 6900 ක්ද වාර්තා වූ අතර මෙසේ සමාජය වත් මත උවහෙත් 2012 දී තවත් විසල විනාසයන් විය හැක.