රියැදුරු_බලපත‍්‍රයට_අලුත්_වගන්තියක්

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    kaagenwath balen illanne nah.. riyaduru application eke kamathida akamathida kiyala mark karanna witharayi thiyenne.....

    malaata passe awayawa kannada ban ..anika sahena pirisak innawa liver kidney transplant karanna oni aya podi lamayi pawaa innawa ..hari nam me prashne daanna oni saama pura wasiyekutama ayidinti card eka ganna kota
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ethakota ara 'the island' 'the runner' film wala wena deya wei ne.

    Scenario 1. president need an urgent kidney transplant with blood group O negative, SIS searches national DB for suitable donor. Kills him and make it look like and accident. harvests the kidney.

    Scenario 2(most probable one). crooked officers and doctors from health department starts an organ selling business. kills road accident victims in the hospital, harvest there organs and make profit

    Rep ++ මෙන්න ලංකාවේ ස්ටෝරි එක​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් මචන් ..මමත් ඕක කලින් දාල පස්සේ එඩිට් කරා ..!!අරු බැන්නට පස්සේ :dull::(
    මේක වෙන රටවලට ගැලපෙනවා උනාට ලංකාවට නම් සෙට් වෙන්නේ නෑ මේ තියන සමාජ පසුබිමත් එක්ක :no:
    පිටරටවල ඔය කේස් වෙනවලු බං අවයව ජාවාරම වෙන. හොස්පිටල් වලින් blood match වෙන ඩයල් හොයං මරනවලු අවයව ගන්න. :dull:
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    meka denna oni oba kamathida kiyala ahala prashnayak widihata kamathi kattiya dei neh
    hariyata oba meeta pera police aththaduguwatta path wee athi ayekda ea wage

    ehema hdai. parts bara denna kamathida?? wage prashnayak athul karanawa nm awlak na. kamathi kena dei. nodena kena na. aniwaryenma diya yuthui kiyana 1 sadacharathmaka na mta hithena widiyata.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ethakota ara 'the island' 'the runner' film wala wena deya wei ne.

    Scenario 1. president need an urgent kidney transplant with blood group O negative, SIS searches national DB for suitable donor. Kills him and make it look like and accident. harvests the kidney.

    Scenario 2(most probable one). crooked officers and doctors from health department starts an organ selling business. kills road accident victims in the hospital, harvest there organs and make profit

    sira.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Meka thaman kamathi nam ho pawule aya kamathi nam dena deyak wenna ona.

    Naththan miniha marennath issella sihi nathuwa innakotama hospital eke kattiya parts tika galawan thiyei. Ahuwama kiyai hospital ekata enakotama marila hitiye kiyala. :lol:

    lankaawe leukemia patients lata dena vials walin beheth ayin karala ewata wathura daala dunna nam owath wedada
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පැටියා;19047827 said:
    පිටරටවල ඔය කේස් වෙනවලු බං අවයව ජාවාරම වෙන. හොස්පිටල් වලින් blood match වෙන ඩයල් හොයං මරනවලු අවයව ගන්න. :dull:

    :dull::dull: එකත් ඉතින් කලාතුරකින් නේ මචන් වෙනවා ඇත්තේ ..එත් ලංකාවේ නම් සුලභ සිද්දියක් වෙයි මේක ..!! අපෝ මේකනම් සම්මත කරන්න එපා දෙවියනේ ..:dull::dull:
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    පිටරට වල වෙනවා කියන හැම දෙයක්ම ලංකාවෙ කරන්න ඔනෙද බන්?? මුන්ට paypal,wiretransfer වගේ ඒව දෙන්න බෑ. වෙන වෙන මගුල් නම් කරන්න යනවා. මෙහෙම නිලදාරින් ඉන්න රටක් කවද හැදේද බන්??:no::no::no:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එහෙනම් ඉස්සරහට ප්ලෑන් කරපු ඇක්සිඩන්ට්(ලේ වර්ගය ,තව ඒවා මේවා එහෙම ගලපලා) එහෙමත් වෙයි නේද :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙනම් ඉස්සරහට ප්ලෑන් කරපු ඇක්සිඩන්ට්(ලේ වර්ගය ,තව ඒවා මේවා එහෙම ගලපලා) එහෙමත් වෙයි නේද :lol:

    :sorry::sorry::sorry::sorry: අපෝ ඕව කියන්න එපා බොල..අග සීතල වෙලා යනවා යකෝ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    This is clearly a bad idea!
    It will not take much time before someone comes up with an exploitation scheme. :dull:

    පිටරට වල වෙනවා කියන හැම දෙයක්ම ලංකාවෙ කරන්න ඔනෙද බන්?? මුන්ට paypal,wiretransfer වගේ ඒව දෙන්න බෑ. වෙන වෙන මගුල් නම් කරන්න යනවා. මෙහෙම නිලදාරින් ඉන්න රටක් කවද හැදේද බන්??:no::no::no:

    මේක ජාවාරමක් වෙන්න වැඩි කල් යන්නේ නෑ..ඔන්න බලහල්ලකෝ :frown: