සියලු සංස්කාරයෝ නැසෙන සුළුය
ow a wunaata meka aparaadayak...
සියලු සංස්කාරයෝ නැසෙන සුළුය


........ අම්මො ඉතිහාසය........අපෙ රටෙ දෙයක් නොව්නට...මාර දුකක් දැනුනා බන් ...REP+++






ඕක අද උදේ CGTN එකේ දැකල මට අඩුන ඔයි.....
ලතින් අමෙරිකාවෙන් හම්බ උණු පරණම මානව පොසිලයත් තිබ්බේ ඕකේ

ඕන ටික අරං පත්තුකරාද දන්නේ නෑ...... ලුසී මළා කියන්නේ....... කියන්න වචන නෑ........
You must spread some Reputation around before giving it to D_Mad again.




ඔව් මචං සිරාම අපරදයක් ම්ච්න්අප්පා ලුසී ෆිල්ම් එකත් මතකෙට ආව සිංහලු......
ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙනකන් මේ මිනිස්සු මොකෝ කලේ. කෞතුකාගාරයක් කියන්නේ රටේ වැදගත් ස්ථානයක්නේ. අනික ලෝකෙටම වටිනා දේවල් තියෙනවා කියන්නේ ආරක්ෂාව මීට වඩා දිය යුතු තැනක්. මේ සිද්ධි වලින් ඉගෙන ගන්න ඕනේ අනෙක් රටවල් දැන්වත්.අපරාදේ![]()

shit aperade
