රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙ&#350

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක අද උදේ CGTN එකේ දැකල මට අඩුන ඔයි.....:(

    ලතින් අමෙරිකාවෙන් හම්බ උණු පරණම මානව පොසිලයත් තිබ්බේ ඕකේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පා ලුසී ෆිල්ම් එකත් මතකෙට ආව සිංහලු......
    ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙනකන් මේ මිනිස්සු මොකෝ කලේ. කෞතුකාගාරයක් කියන්නේ රටේ වැදගත් ස්ථානයක්නේ. අනික ලෝකෙටම වටිනා දේවල් තියෙනවා කියන්නේ ආරක්ෂාව මීට වඩා දිය යුතු තැනක්. මේ සිද්ධි වලින් ඉගෙන ගන්න ඕනේ අනෙක් රටවල් දැන්වත්.අපරාදේ :(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක අද උදේ CGTN එකේ දැකල මට අඩුන ඔයි.....:(

    ලතින් අමෙරිකාවෙන් හම්බ උණු පරණම මානව පොසිලයත් තිබ්බේ ඕකේ

    :dull:

    ඕන ටික අරං පත්තුකරාද දන්නේ නෑ...... ලුසී මළා කියන්නේ....... කියන්න වචන නෑ:(:(........
    :(:(

    You must spread some Reputation around before giving it to D_Mad again.
    :)

    :)

    :)

    :)

    අප්පා ලුසී ෆිල්ම් එකත් මතකෙට ආව සිංහලු......
    ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙනකන් මේ මිනිස්සු මොකෝ කලේ. කෞතුකාගාරයක් කියන්නේ රටේ වැදගත් ස්ථානයක්නේ. අනික ලෝකෙටම වටිනා දේවල් තියෙනවා කියන්නේ ආරක්ෂාව මීට වඩා දිය යුතු තැනක්. මේ සිද්ධි වලින් ඉගෙන ගන්න ඕනේ අනෙක් රටවල් දැන්වත්.අපරාදේ :(:(
    ඔව් මචං සිරාම අපරදයක් ම්ච්න් :(

    shit aperade
    :(

    elama