නොවෙනස් වෙන එකම දේ වෙනස්වීම පමණයි..!
කිසිම දෙයක් ස්ථිර නෑ කියල හොදට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ, කොච්චර වටිනා වුනත්, පරණ වුනත්, මොනතරම් මිල කල නොහැකි වුනත් සියලු දේ අනිත්යයි කියල පේනවනේ

මෙහෙ එකටත් ඔහොම වෙන්න කලින් පොඩ්ඩක් බැලුවොත් හොඳයි.