රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙ&#350

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නොවෙනස් වෙන එකම දේ වෙනස්වීම පමණයි..!

    කිසිම දෙයක් ස්ථිර නෑ කියල හොදට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ, කොච්චර වටිනා වුනත්, පරණ වුනත්, මොනතරම් මිල කල නොහැකි වුනත් සියලු දේ අනිත්‍යයි කියල පේනවනේ :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නොවෙනස් වෙන එකම දේ වෙනස්වීම පමණයි..!

    කිසිම දෙයක් ස්ථිර නෑ කියල හොදට තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ, කොච්චර වටිනා වුනත්, පරණ වුනත්, මොනතරම් මිල කල නොහැකි වුනත් සියලු දේ අනිත්‍යයි කියල පේනවනේ :yes:

    ඔව් මචන් ඒ වුනාට මේව රැකගන්න ඕන.. දැන් බලපන් මචන් යූඑස්, බ්‍රිටිශ් උන් ලෝකෙ වටෙම තිබ්බ හොදම බඩු ටික උස්සගෙන උන්ගෙ මියුසියම් වල තියාගෙන ඉන්නවා.. අපෙ රටවල තිබ්බ නම් ඕව හොයන්නත් නෑ.. හරි ආරක්ශාවක් තියෙනම් රැකගන්න පුලුවන් ..
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මන් ගැන උඹල කතා විදියට හිතන්න එපා
    මොන උනත් මේ පිතුරේ නම් පට්ට ලස්සනයි ඔයි
    4FA739DC00000578-6125217-Firefighters_try_to_extinguish_a_fire_at_the_National_Museum_of_-a-56_1535936566415.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන් ගැන උඹල කතා විදියට හිතන්න එපා
    මොන උනත් මේ පිතුරේ නම් පට්ට ලස්සනයි ඔයි

    :P:P

    :(



    සිරාවටම..:sorry:
    :sorry:

    :(:(
    mama loke kohe giyath mulinma yanne museum balanna
    ayya meka balanna gihin nadda ?

    අපේ නම් ගිනිගත්තත් අවුලක් නෑ වටිනකියන ඒව අරන් තියනවනෙ හොරෙන්ම උනත්
    :baffled::baffled:

    :sorry:

    :sorry:
    :sorry: