රිය අනතුරකට පලි ගැනීමක් ලෙස වෙඩි තැබීමක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    රිය අනතුරකට පළිගැනීමක් ලෙස පුත්තලම තට්ටෑව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
    ආණමඩුව නරගයේ මෝටර් රථ අලුත්වැඩියා කරනු ලබන ස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපරිකයෙකුට ඊයේ (08) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එලෙස වෙඩිතබා ඇත.

    ඔහු ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් නැවත නිවස බලා යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
    පොලීසිය පැවසුවේ ආණමඩුව තට්ටෑව සුසාන භූමිය ආසන්නයේදී ඔහුගේ යතුරුපැදිය නැවතූ පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය.
    වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයාගේ වම් බාහුවට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු තුවාලය ද සහිතව වෙඩි ප්‍රහාරයට ලක්වු වු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ ඉදිරියට යතුරුපැදියෙන් ගමන් කර තමා රෝහල්ගත කරන ලෙස අවට සිටි පුද්ගලයන්ගෙන් ඉල්ලා තිබේ.
    පසුව ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල්ගත කර තිබුණි.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණේ ආණමඩුව පේත්තුකුලම ප්‍රදේශයේ පදිංචි මල්ලව කුමාර නමැති 44 හැවිරිදි දෙදරු පියෙකි.
    ඔහු රෝහල් කාර්යමණ්ඩලයට පවසා ඇත්තේ, තමන් අතින් සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ ජයරත්න නමැත්තා තමාට වෙඩි තැබූ බවය.
    ඒ අනුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපාරිකයා බීමතින් පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ මව, දියණිය සහ පියා බරපතළ රිය අනතුරකට ලක්කර ඇති බවය.

    ඒ හේතුවෙන් අදාළ මව මේ වන විටත් ඔත්පල වී සිටින අතර දියණිය සැත්කම් කිහිපයකටම භාජනය කර තිබේ.
    ඊට පළිගැනීමක් ලෙස පියා විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය පැවසීය.

    සැකකරුද අනතුරින් දරුණු ආබාධවලට ලක්වී මේ වනවිට සුවවෙමින් පවතින බව වාර්තා වෙයි.
    මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
    සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පුත්තලමේ 2

    නීතියෙ හරි පිලිසරණක් නෑ ඇක්සිඩන්ට් වෙන මිනිස්සුන්ට. පවු ඉතින්.
    හිතලම වෙඩි තියලත් දෙන්නේ ලක්ෂ දහයක්නෙ.
    ------ Post added on Feb 9, 2024 at 9:02 PM
     
    • Like
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • පුත්තලමේ 2

    හිතලම වෙඩි තියලත් දෙන්නේ ලක්ෂ දහයක්නෙ.
    ------ Post added on Feb 9, 2024 at 9:02 PM
    වන්දි ඕනනම් තනියම දිසා අධිකරණයක නඩු දාල ගන්න ඕන. ඒක කරන්න ගියාම බර කාලයක්, ගානක් යනව. අමාරුවේ වැටුන එකෙක්ට ඕව කර කර ඉන්න බෑනෙ.
     
    • Like
    Reactions: vito and Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වන්දි ඕනනම් තනියම දිසා අධිකරණයක නඩු දාල ගන්න ඕන. ඒක කරන්න ගියාම බර කාලයක්, ගානක් යනව. අමාරුවේ වැටුන එකෙක්ට ඕව කර කර ඉන්න බෑනෙ.
    Accident කරලා ජරාව දීලා වැඩේ ගොඩ දාගන්න ඇති. මූ ලැජ්ජා නැතුව එකත් කියලා. දැන් හරියට investigate කළොත් ඉස්සර කුණුත් උඩ එයි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හැප්පුවට වෙඩි තියලද?

    නැත් නම් හප්පලා (බීල නම් අනතුරක් කියන්න බැහැ ,අනතුරු ඕන කෙනෙක්ට වෙන්න පුලුව, බීල නම් 100% dirver ගේ වැරැද්ද ) වන්දි දෙන්න බැහැ කිව්වද දන්නේ නැහැ .
    වන්දි දෙන්නත් බැහැ කියල සද්ද නැතුව ඉන්නේ නැතුව , අර මිනිස්සුන්ට සද්දත් දැම්මද දන්නේ නැහැ .

    එකෙක් බීල ඇවිත් වාහන දෙකක් විතර හැප්පුව නවත්තල තිබුන .මිනිස්සු ඒත් බේරුවා ගහන්න දුන්නේ නැහැ ඌ බීල කියල පෙනිලත් , ඌ ඊළඟට එක පාරට අයෙත් එක පාරට වාහනේට නැගල පැනල යන්න ගිහින් අර හැපුන වාහන වලට + තව hornet දෙකකත් හැපිලා හිර වෙලා නැවතුන . ඒත් වටේ මිනිස්සු + bike වල උනුත් ඇවිත් අරුව බේරුවා ගහන්න නොදී , බැන්න විතරයි . විනාඩි 5කින් වගේ පොලිස් ආවම අරු වටේම මිනිස්සුන්ට අම්ම මතක් කරලා බනින්න ගත්ත .පොලසිය ඉස්සරහම ඉදිමෙන්න්න වැදුන . ඌ උගස් ගණන් එකේක් . 100% sure ඌ අර හැපුන වාහන වල මිනිස්සුන්ට සල්ලි පොඩි ගානක් දීල හෝ නොදීම කැපෙන්න ඇති පොලිසි ගියාම . උගස් ගන්න උන් හොර බඩු දැන දැන ගණන්ව ඒත් උන් උසාවි වත් යන්නේ නැහැ .අනිවා අරු බීල හිටිය කතාව පොත් වල නැතුව ඇති .
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574

    ස්ථානීය දඩුවම් දෙන්න වෙන්නේ. ලන්කාවේ වෑඩක් වෙන්නේ නෑ නීතියෙන් දඩුවම් බලන් ඉදලා. ලන්කාවේ වගේ ඈක්සිඩන්ට් ගණන් ගන්නේ නෑති අය වෙන රටවලට ගියහම ප්‍රශ්ණ තමා

    මේක ඔසී ගෲප් එකක තිබ්බේ

    Hi
    I met with an accident back September and it was my fault (i didnt have insurance at all)thats what they say because of the right give way turn. My one was a small Yaris and their one was a hilux which worth of 49k. They never contacted me and today I got an invoice from the insurance company asking for 37k which I can’t pay as a single girl living alone here. My car is a write off and their car as I can remember it was only driver door and damage. I didn’t take pictures since it was my first car accident and I was all alone and panicking and shiveringWill this affect anything in my credit history or driving history . . Can someone help how I can avoid paying this ? Because I can’t pay and manage my personal expenses.
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    කලාතුරකින් අහන්න ලැබෙන නිවුස් එකක්, හැබයි වැරදි ප්‍රවනතාවක්
     
    ස්ථානීය දඩුවම්?

    ඒ මොකද්ද ?

    එහෙම නම් කරන උන්ට accident එකක් උනාම ඇවිත් අඩුවෙන් damage උන එකේ උන්ට ගහන උන්ව නම් හිරේ යවන්න ඕන .
    පොන්නයෝ ටිකක් dirver පැනල ගියාම එකේ ඉඳපු ගනුන්ට සද්දේ දාල ගැහුවේ පාර මැද්දේ .

    නීතිය හදන එක විසඳුම නැතුව හරක්ට බලතල දෙන එක නෙමේ මිනිස්සුන්ට ගහන්න . 99% වලදී ගහන්නේ වටේ ඉන්න හරක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොර වෙන්න . ඕන නම් 0.1% ඇති හොයල බලල ගහන උන් ඔහොම දෙකදී
     
    • Like
    Reactions: Solo Rider

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    ඒ අනුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපාරිකයා බීමතින් පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ මව, දියණිය සහ පියා බරපතළ රිය අනතුරකට ලක්කර ඇති බවය.

    ඒ හේතුවෙන් අදාළ මව මේ වන විටත් ඔත්පල වී සිටින අතර දියණිය සැත්කම් කිහිපයකටම භාජනය කර තිබේ.
    ඊට පළිගැනීමක් ලෙස පියා විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය පැවසීය.
    බීලා මිනිස්සු යටකරපු පොන්න පකයෙක් නම් ඔහොම වෙඩි තියන්නේ නැතුව තුවක්කු බටේ පුකට ඔබලා කොකා ගස්සන්න තිබුනේ :mad: