රිය අනතුර සිදුකළ දියණියට නුගේගොඩ SSP පොලිසියේදී පහර දෙයි

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මෙච්චර හොඳට වාහන එලවන්න පුළුවන් කෙනා අතින් මෙහෙම උනේ සම්රාස් ට හොරෙන් උස්මාන් මෙයාගේ කුක්කු මිරිකපු නිසා වෙන්න බැරිද ? :rolleyes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑනෙ.

    1) online class thiyenne lamainta gedara indian igena ganna. SSP ge gedara internet connection 1k nadda? Corona kale yaluwonge gedarata gihin dana 1a responsible parents la karana deyakda?

    ගෲප් එකක් සෙට්වෙලා ඔන්ලයින් ක්ලාස් වලට සෙට් වෙන එක කොහොමත් වෙන දෙයක්.

    2) coffee bonna corna kale eliyata yanna ona da? Yaluwage gedara coffee nadda?

    එහෙම එලියට යන එක ආතල් එකක්. කොරෝන කියල කැෆේ වහල නෑනෙ. උන්ට බිස්නස් එකක් වෙන එකත් හොඳයි.

    1/2 hour break 1akadi colombo wala cafe 1a kata gihin coffe bila aith welawata enna puluwanda?
    අපෝ පුලුවන් ඔෆිස් එකේ ටී බ්‍රේක් වලටත් යනවා.

    3) license nathuwa purudu nathi kenek wam athe mobile phone 1k thiyan padina 1a harida?

    කෙල්ල හොඳට ඩ්‍රයිවින් පලුවන් කියලයි ඒකි කියල තියෙන්නෙ.

    4) license nathi unata driving puluwan kiyala kiyanne mita kalinuth me waradama karala thiyana nisane. Lankawe nithiyen driving igena gannath license walata kalin learning permit 1k ganna ona license walata apply karala. 1a nathi unith learners vehical 1aka giyath policeyen allanawa.

    ගෙදර වාහන තියෙන හැම එකාම ලයිසන් නැතුව එලවනවා.

    5) kiyatawath driving puluwan kenek lu wanguwak thibuna kiyala show room 1k kadan yanne naha. Adika wegen giyoth or inexperience nisa brake, accelerate maru unoth hara mehema wenne naha.


    ඔය වගේ උනු පලවෙනි ඇක්සිඩන්ට් එකෙ මේක

    6) issaraha giya anith1ata hand brake 1a adinna tharam wath sihiyak thibila nadda?

    ඌ ඒක ඇදගෙනම ගියා වෙන්න පුලුවන් 😁

    ඕකෙ නම් කොහොමද දන්න සමහර SUV වල හැන්ඩ් බ්‍රේක් තියෙන්නෙ කකුලෙ.

    7)SSP nam paw, habai SSP ge duwa nam hadena 1ek nemei, mechchara deyak karalath license nathi unata mata driving puluwan kiyana hati withark.

    ඒක නම් අදාල නෑ. ලයිසන් තිතියෙන ඔක්කොටම ඩ්‍රයිවින් පුකුවන් නම් ඕක හරි.


    පොඩි ආතල් එකක් විතරයි.... සංවාද අනවශ්‍යයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    හොඳ වෙලාවට ලංකාවේ අනාත සිංහලු වැඩි දෙනෙකුට වාහන නෑ. තිබුණන නම් එහෙම දැන් ඉන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ තදියමට ඔය වගේ ඇක්සිඩන්ට් රට වටෙන්ම අහන්න ලැබෙයි.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අනිවා මොබයිල් එක තියාගෙන ටික්ටොක් කරන්න ඇති
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හ‍ොරාග‍ේ අම්මා ව‍ෙනුවට තාත්තග‍ෙන් ප‍ේන ඇසීම ... දැන් ලස්සනට කතාව ග‍ොතලා තිය‍ෙනවා ...දැන් ඕකග‍ේ පුතා මරපු මනුස්සයාග‍ේ පවුලට ව‍ෙච්ච අසාධාරනයට විසදුමක් ලැබුනද ? එකත් ලිස්සනවා... ම‍ේකත් ලිස්සලා යයි ... අපි අතින් ඔහම අනතුරක් උනානම් ක‍ොහමට නීතිය ක්‍රියාත්මක ව‍ෙයිද ? තමුන්ග‍ේ ලමයි හදා ගැන්න බැරි එක‍ෙකු තවදුරටත් ප‍ොලීසිය‍ේ රාජකාරීකල යුතුද ? හැබැයි මූ හ‍ෙටත් අනිත් එවුන්ග‍ේ ළමයින්ට නීතිය ගැන කියලා ද‍ෙනවා ඇති ...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ලියන එකා ලස්සනට ලියලා නේ. අරූ දන්නේ නෑ මෙයාට ලයිසන් නෑ කියලා. එයා මෙයාගේ යාලුවෙක්. තුන් කාලටත් මරු ටොපිය

    මටත් ප්‍රශ්නයක් තියෙනව. කියල තියෙන විදියට ඉන්ටවල් එකේ මේකි පන්තියෙන් පැනලද? 🤔😆

    "අම්මයි තාත්තයි එක්ක මම ගිය ඉරිදා කොළඹ මගේ යාළුවෙකුගේ ගෙදරට ආවා ඔන් ලයින් පන්තියකට සහභාගි වෙන්න. මාව ගෙදරට ඇරලවල ඔවුන් යන්න ගියා. ඊට පස්සෙ අපිට පැය භාගයක පමණ විවේකයක් ලැබුණා. මම යාළුවොත් එක්ක කෝපි බොන්න එළියට ගියා. කෝපි බීලා ඉවර වෙලා ආපහු එන්න කුලී රථයක් ඇණවුම් කරලා ඉන්න කොට යාළුවෝ කට්ටිය වෙන් වෙලා ගියා."

    වෙන්න බැරි කමක් නෙමෙයි බං. මූ බලහංකෝ ඒක සාධාරණී කරනය කරන හැටි.

    අනික ඒ පොඩි හුත්ති කියලා තියෙන එක බලපං. වම් අතේ ෆෝන් එක තියන්ලු ඩ්‍රයිව් කලේ. මේකිගෙ අම්මට 😡😡 ඔතනින් ඔය වෙලේ අහිංසක මනුස්සයෙක් ගියානම්

    පොඩි හු*තිගෙ හත්ත පලන්න ඕන. ගෙවල් වලින් දෙන ආදර්ශ තමයි ඔය. අයියත් මිනිහෙක් මරල යස අගේට ගෙදර ඉන්න එකේ ලයිසන් නැතුව ගියා කියල මට මොනව වෙන්නද කියල හිතන්නෙ.

    තව ඒකිට ඩ්‍රයිව් කරන්න පුළුවන්ලු හොඳට. 😂
    සෆ්රාස්ගෙ තුන්කාල ඩ්‍රයිව් කරගන්න පුළුවන් ඇති හොඳට.
    ෆෝන් එක අතේ තියන් හිටිය කියල අපි කිව්වොත් ඒකත් ඇඩ් කරාවි චෝදනා වලට.
     
    Last edited:
    • Haha
    Reactions: malakadss

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අපේ රටට වෙලා තියෙන හෙණේ ඕක.. මාධ්‍ය විසින් තමයි ජන මතය, චින්තනය හසුරුවන්නේ.. මේ මිනිස්සු දැන් නිදහසේ හිතන්නෙ නෑ.. මාධ්‍ය විසින් ඒක මොට්ට කරල දාල තියෙන්නේ... මුන් හදන්නෙ SSP ලොක්ක පවු කියල මිනිස්සුන්ගෙ හිත් වලට වද්දන්න.. හරි, ඔය දෝණියන්දෑ අහිංසකමයි කියමුකෝ.. කෝටි ප්‍රකෝටි ගාණක වාහන තියෙන වාහන සේල් එකක CCTV ඇතිනෙ අඟලින් අඟලට හයි කරලා.. ඉතිං CCTV Feed ටික දාන්න කියමුකෝ.. අපිටම පුළුවන් නෙ දූ පොඩිත්ත කොයි තරම් අහිංසකද කියල හිතාගන්න..

    ඒ වගේම මටත් තියෙන ප්‍රශ්ණයක් තමයි අර පුත් කුමාරයා දැන් කොහෙද ඉන්නෙ, ලැබුණු දඬුවම් මොනවද කියල දැනගන්න එක...
     
    • Like
    Reactions: shenat

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉදිරියෙන් වංගුව තිබුණ නිසා එය ලොකු රවුමක් නිසා ෆෝන් එක බිමට අතහැරල වංගුව ගන්න ගියත් ස්ටිරියන් එක ලොක් වුණා වගේ දැනුණා.

    ඒ වුණාට මට හොඳට වාහන එළවන්න පුළුවන්

    ඒ වෙලාවේ තිබුණු පාලන ක්‍රමයත් එක්ක මගේ පුතත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දරුවත් සිටි නිසා විවිධ තැන්වලින් බලපෑම් ආවේ මන්ත්‍රීවරයාගේ පුතාගේ නම කියන්න කියන එකයි.

    මට එවැනි මිල අධික වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නැහැ.

    හ්ම්ම්ම්....
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113

    මම කිව්වේ, Accident එක දවසෙත් මුන් ටික්ටොක් කරන්න යන්න ඇති :-) . ටික්ටොක් කලාට මක් නැ හරක් වගේ හයි ස්පිඩ් යන ගමන්, එක අතකින් ෆොන් එකයි අනික් අතින් ඩ්‍රයිව් කරන්නේ නැතිව. පාරේ යන මනුස්සයෙක් එහේම හැප්පුනොත්.
     
    • Like
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මට්ටයෝ එක්ක ජිඟි ජිඟි සීන් එකක් මට මැවෙනවා (( samras & usman)) ...... එ. බු.සේ. අති විශේෂ අංජනම් කොඨ්ටාශය
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ උසාවිය......... ඇහෙනවද ? .....................

    ඇප දීපන්, මං ගැහුවා......
     
    • Like
    Reactions: malakadss