රිලත්.හමාරයි

helpWorld

Member
Aug 6, 2015
400
37
0
කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (පිරිසිදු කිරීමේ උපකරණ) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ.

වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීන් කියයි.

කෙසේ වෙතත් පිරිසිදුකම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමුකරන ශ්‍රී ලාංකිකයින් මේ සිදුවීම හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව තිබේ.

මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන ජනතාවද මෙන්ම එහි සේවකයන්ද මෙම තීරණය හේතුවෙන් දැඩිව අසරණව තිබෙන අතර අද (23දා) සිට මෙසේ හෑන්ඩ් ෂවර් ඉවත් කර තිබේ.
 

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පරිපාලනයේ තියෙන අඩුපාඩුව සහ බලධාරීන්ගේ නොදැනුවත්කම නිසා තමා මෙවැනි තීරණ ගන්නේ. ගුවන්තොටුපොළේ වැසිකිලි සියගානක් නැහැනේ . තියෙන කීපය නිතර ශුද්ධ පවිත්‍ර කරන එක housekeeping අංශයේ වගකීම. මොන මගුලකටද සිංගප්පූරු ක්‍රමයක් ආදේශ කරගන්නේ . දවසකට ලක්ෂ ගණන් එහා මෙහා යන ඩුබායි එයාපෝර්ට් එකේ ඔය කියන වතුර සහ ටිෂු දෙකම භාවිතා වෙනවා . ගුවන් පර්යන්ත 3ක් දවස පුරාවට කිසිම ගැටලුවක් නැතිව කරගෙන යනවා. තව ටික දවසකින් ටිෂු භාවිතය වැඩියි කියලා ඒකත් නවත්තලා දාවි. එතකොට ඉන්දියාවේ ක්‍රමය භාවිත කරන්න වේවි.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Thailand bassa gaman boka bara haduna , toilet gihilla baluwe isselama puka hodanna puluwanda kiyala , baladdi tissue witharai , gatha 1.5 l water bottle ekak, hodata boka dala hodagena awa :lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Thailand bassa gaman boka bara haduna , toilet gihilla baluwe isselama puka hodanna puluwanda kiyala , baladdi tissue witharai , gatha 1.5 l water bottle ekak, hodata boka dala hodagena awa :lol::lol:

    වතුර බෝතල් ටික විකුණගන්න ඕන වෙලාද දන්නේ නැහැ ඔහොම කලේ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    වතුර බෝතල් ටික විකුණගන්න ඕන වෙලාද දන්නේ නැහැ ඔහොම කලේ

    ane manda ban api wathura bothale aran giyata e widihata purudu un wathura aran yanne nane , WTC work kara issara kalayak ethkotath wathura bottle eka thamai aran yanne ,
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වැසිකිලි යාමෙන් පසු සබන් ගා අත් සේදීම අනිවාර්යයි. පුුක සේදිම හෝ් පිිසදැමිම ගැන හෝඩි පොතේ සිට පිඑච්ඩිය තෙක් සදහන් කර නැත
     
    • Like
    Reactions: sika2

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සංවර්ධනය සඳහා ගත් ඉතාමත්ම කාලෝචිත පියවරක් කියල කියන්න පුලුවන්. මෙමඟින් අප ජල සම්පත සුරැකෙනව