රිලවුන් පලවා හරින උපකරණයක්

signshop

Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නිල් පාට වතුර පුරෝපු බෝතල් තියන්න
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ

    සේම් හියර් :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උස ලී කෝටු වල පරන ජොකෙක් අමුණලා පොළවෙ හිටවන්න රිලවුන්ට පේන විදියට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දන්න කෙනෙක් කවුරුහරි කියනවද වල් ඌරෝ එලවගන්න ක්‍රමයක්.
    මෙන්න මේකයි සීන් එක. අපේ ගමේ ගෙදර තාප්පේ එහාපැත්තේ තියෙන්නේ මහමෙවුනා අසපුවක්. අපේ වත්තේ එලවලු වවලා තියෙන්නේ. ඉතින් අර පන්සලේ වත්ත කෙලවරේ හැමදාම දානේ ඉතුරු වෙන ඒවා දානවා. ඒවා කන්න ඌරෝ එනකොට අපේ වත්තේ එලවලු ටිකත් නිකම්ම කෙල වෙනවා. පන්සලේ හාමුදුරුවොන්ට කිව්වට වැඩක් උනේ නෑ..මදු ගහන්න/ මරන්න එහෙම බෑ. තාප්ප බඳින්නත් බෑ අක්කර තුන් කාලක් වගේ ඉඩම තියෙනවා. කරන්ට් එක දාන්න බෑ තහනම්.
    ඌරොන්ට අමු කව වගේ කියන නිසා අමු කහ හිටෙව්වා. මුලදි උන් ආවේ නෑ. දැන් උන් ඒවත් කනවා. :angry::P
    දල ඌරෝ ඉන්න නිසා බයයි මචංලා. වනජීවී ලබ්බ ගණන් ගන්නෙවත් නෑ කිව්වට.:angry:

    කිරියෙ පොරක් උන්න මෑන්ට ඌරො පේනන බෑ ජිම් පප්පට වගේ... නුවර ඈයෙක්.. පොරට කිව්ව නම් සතියකින් දෙකකින් සේරම ඌරො ටික ඇවිත් අරන් යයි
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ

    අපේ හැමදාම වගේ එනවා බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට අතීතයේ පොඩි කෙමක් පාවිච්චි කරලා තියෙනවා..... කොහොමහරි ටයි කරලා ඕකුන්ගෙන් එකෙක් අල්ලං ගූ නාවලා අතාරින්නන්නන ඕන............ රිලව් ගම රට අතෑරල යනවා.......:)

    ඔකේ තියෙන විද්‍යාත්මක කරුණ නම් , :cool: අරූ ආයේ උගේ රැලේ උන්ගේ පස්සෙන් දුවන් යනකොට රැලේ අනික් උන්, අම්බෝ මුගේ තියෙන ගූ ගද කියලා පන:eek: එපා කියලා දුවනවා.......... :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ

    වහලට ඉර එලිය පරාවර්තනය වෙන දෙයක් තැනින් තැන හයි කරහන්.උන් එන්නේ නෑ.
     
    • Like
    Reactions: signshop

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan meka kiwwe anuradhapure padinchi wela indapu kenek,miris guliyak thiyala thiyanawalu polu kaali ekka un miris kaala un unma gahagena yanawalu yanna ,thawa ekak muhuna balana kannadiya thiyanawalu,ekek eka aragena muhuna balanakota anik un pora kanawalu eka ganna,u aragena duwanawa anik un pannanawalu,ehema naththam machan natural rilawa baya sathekge photo ekak thibboth?ara kan nadi seen ekanam api pol weelanakota thiyanawa ban kaputangen beera ganna,nahata ahanne nathi ekek hitiyoth thaka kan naadiyata kotanne naththam koppara tika safe :)
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    දන්න කෙනෙක් කවුරුහරි කියනවද වල් ඌරෝ එලවගන්න ක්‍රමයක්.
    මෙන්න මේකයි සීන් එක. අපේ ගමේ ගෙදර තාප්පේ එහාපැත්තේ තියෙන්නේ මහමෙවුනා අසපුවක්. අපේ වත්තේ එලවලු වවලා තියෙන්නේ. ඉතින් අර පන්සලේ වත්ත කෙලවරේ හැමදාම දානේ ඉතුරු වෙන ඒවා දානවා. ඒවා කන්න ඌරෝ එනකොට අපේ වත්තේ එලවලු ටිකත් නිකම්ම කෙල වෙනවා. පන්සලේ හාමුදුරුවොන්ට කිව්වට වැඩක් උනේ නෑ..මදු ගහන්න/ මරන්න එහෙම බෑ. තාප්ප බඳින්නත් බෑ අක්කර තුන් කාලක් වගේ ඉඩම තියෙනවා. කරන්ට් එක දාන්න බෑ තහනම්.
    ඌරොන්ට අමු කව වගේ කියන නිසා අමු කහ හිටෙව්වා. මුලදි උන් ආවේ නෑ. දැන් උන් ඒවත් කනවා. :angry::P
    දල ඌරෝ ඉන්න නිසා බයයි මචංලා. වනජීවී ලබ්බ ගණන් ගන්නෙවත් නෑ කිව්වට.:angry:

    අපෝ බන් ගේමක් නෑනේ . සැලුන් එකකට ගිහින් කොන්ඩ ගස් ටිකක් අරන් ඇවිල්ල දාපන් ගස් මුල .උන් හුස්ම ගන්නකොට කොන්ඩ ගස් නාහේ ගිහින් උන් පන කඩන දුවනවා .අත්දැකීමෙන් කියන්නේ :D:D:D:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    වහලට ඉර එලිය පරාවර්තනය වෙන දෙයක් තැනින් තැන හයි කරහන්.උන් එන්නේ නෑ.

    උඹ කියන්නේ කන්නාඩි වගේ දෙයක් හයි කරන්න කියලද? එහෙනම් වහලේ වටේටම හයි කරන්න වෙනවා. බලමු එහෙම දෙයක්වත් කරලා. තැනින් තැන දෙකක් තුනක් හයි කරලා ට්‍රැයි එකක් දෙන්නම්