මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ

දන්න කෙනෙක් කවුරුහරි කියනවද වල් ඌරෝ එලවගන්න ක්රමයක්.
මෙන්න මේකයි සීන් එක. අපේ ගමේ ගෙදර තාප්පේ එහාපැත්තේ තියෙන්නේ මහමෙවුනා අසපුවක්. අපේ වත්තේ එලවලු වවලා තියෙන්නේ. ඉතින් අර පන්සලේ වත්ත කෙලවරේ හැමදාම දානේ ඉතුරු වෙන ඒවා දානවා. ඒවා කන්න ඌරෝ එනකොට අපේ වත්තේ එලවලු ටිකත් නිකම්ම කෙල වෙනවා. පන්සලේ හාමුදුරුවොන්ට කිව්වට වැඩක් උනේ නෑ..මදු ගහන්න/ මරන්න එහෙම බෑ. තාප්ප බඳින්නත් බෑ අක්කර තුන් කාලක් වගේ ඉඩම තියෙනවා. කරන්ට් එක දාන්න බෑ තහනම්.
ඌරොන්ට අමු කව වගේ කියන නිසා අමු කහ හිටෙව්වා. මුලදි උන් ආවේ නෑ. දැන් උන් ඒවත් කනවා.
දල ඌරෝ ඉන්න නිසා බයයි මචංලා. වනජීවී ලබ්බ ගණන් ගන්නෙවත් නෑ කිව්වට.

අරූ ආයේ උගේ රැලේ උන්ගේ පස්සෙන් දුවන් යනකොට රැලේ අනික් උන්, අම්බෝ මුගේ තියෙන ගූ ගද කියලා පන
එපා කියලා දුවනවා.......... 
මේක නම් මාර කරදරයක් බන්. සතියකට සැරයක් දෙසරයක් මුන් එනවම තමයි. වහලෙත් ඉවරයි මුන් පැනලා. කිසිම Solution එකක් නැද්ද බන්. අනික් එක කූඹි.. උනුත් ඊට වඩා කරදරේ

දන්න කෙනෙක් කවුරුහරි කියනවද වල් ඌරෝ එලවගන්න ක්රමයක්.
මෙන්න මේකයි සීන් එක. අපේ ගමේ ගෙදර තාප්පේ එහාපැත්තේ තියෙන්නේ මහමෙවුනා අසපුවක්. අපේ වත්තේ එලවලු වවලා තියෙන්නේ. ඉතින් අර පන්සලේ වත්ත කෙලවරේ හැමදාම දානේ ඉතුරු වෙන ඒවා දානවා. ඒවා කන්න ඌරෝ එනකොට අපේ වත්තේ එලවලු ටිකත් නිකම්ම කෙල වෙනවා. පන්සලේ හාමුදුරුවොන්ට කිව්වට වැඩක් උනේ නෑ..මදු ගහන්න/ මරන්න එහෙම බෑ. තාප්ප බඳින්නත් බෑ අක්කර තුන් කාලක් වගේ ඉඩම තියෙනවා. කරන්ට් එක දාන්න බෑ තහනම්.
ඌරොන්ට අමු කව වගේ කියන නිසා අමු කහ හිටෙව්වා. මුලදි උන් ආවේ නෑ. දැන් උන් ඒවත් කනවා.
දල ඌරෝ ඉන්න නිසා බයයි මචංලා. වනජීවී ලබ්බ ගණන් ගන්නෙවත් නෑ කිව්වට.

වහලට ඉර එලිය පරාවර්තනය වෙන දෙයක් තැනින් තැන හයි කරහන්.උන් එන්නේ නෑ.