රටේ ඇති සියළු වර්ගවල මත්ද‍්‍රව්‍ය ශ‍්‍රීපාද වන්දනාකරුවන් ලග..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසු ගිය 17 හා 18 යන දින දෙක තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 35 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී. ඒ. පී. ආර්. ප්‍රේමලාල් මහතා පවසයි.

    මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රේමලාල් මහතා පවසන ලද්දේ පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන නතර කර සිදු කරනු ලබන පරික්ෂාවලදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

    අනිකුත් පිරිස් හැටන් කොට්ඨාශයේ තවත් පොලිස් ස්ථාන කිපයකදි අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ගංජා රැගන පැමිනි 20ක්, ගංජා මිශ්‍ර මදන මොදක රැගෙන පැමිනි 08ක්, මත් පෙති රැගෙන පැමිනි 04ක්, හෑස් මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි 03ක් වශයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

    එමෙන්ම මොවුන් සතුව තිබි ගංජා ග්‍රෑම් 50ක් මදන මෝදක 120ක්, මත් පෙති 12ක්, හෑස් මිලි ග්‍රැම් 500ක්ද අත් අඩංගුව ගත් බවත් මෙසේ අත් අඩංගුවට පත්ව ඇති සියලුම දෙනා අවුරුදු 18ත් 25ත් අතර තරුණයන් විම වීශේෂ සිද්දියක් බවද ඔහු පැවසිය.

    මෙම තරුණයන් තම දෙමාපියන්ගෙන් මිදි යහාලුවන් හා ඔවුන්ගේ ප්‍රදේශවල විවිධ පිරිස් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙමින් සිටි පිරිසක් බවට මුලීක පරික්ෂණවලදි හෙලිව ඇති බවත් තම දරුවන් විවිධ පිරිස් සමග මෙවැනි චාරිකා යන විටදි දෙමාපියන් තම දරුවන් පිලිබදව මෙයට වඩා සොයා බැලිම් කලයුතු බවද ප්‍රේමලාල් මහතා වැඩි දුරටත් පැවසිය.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේකේ ලන්කන් version එක

    2cs8suk.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    Ada kaale palli pansal wandanawe yanne athul ekata .boruda kiyanne mama?
    Meka tamai aetta. Wrong generation eke godak aya yanne athal ekata.
    Siri pade nam wandinna yana ayat innawa, parisarayata kemati nisa yana ayat innawa.
    E wagema ekakatawat neti sakkilith innawa.
    Dawasak ambalamakadi apita kadayak krna ekek kiwwa, winil manikge meruna puthath yaluwo set eka aran enne beer ehema aran kiyala. 😑 Aettada boruda dn ne hebei.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    වෙන්නැති බන්.. මලෙත් 250ට විතර ගිහිල්ලා නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මන් මුලින්ම සිරී පාදෙ ගිය වෙලාවෙ සිගරට් පැකට් 2ක් අරන් ගියා
    බහින කොට 4යි ඉතුරු

    36ක් ගහලා පැය 16ට වගේ
    තව ලොකු සුරුට්ටු 2කුත් ගත්තා

    හපෝ, මල ජරාව

    මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රේමලාල් මහතා පවසන ලද්දේ පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන නතර කර සිදු කරනු ලබන පරික්ෂාවලදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් තරුණයන් 12 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

    හැහ්
    බල්ලො නැත්නන් කොරයි තොපි

    බල්ලට ගරු කරපම් මචන්
    ------ Post added on Feb 20, 2023 at 12:11 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Ethakota kata waradda ganna epaa kiyanne ay Sri pade yaddi. Saman ayiya choon wenawai kiyala
    සමන් දෙයියෝ සෝවාන් වුණ දෙවි කෙනෙක් නිසා දඩුවම් දෙන seen වලට නෑ..area ඒක case නම් අතැරලා දාලා යනවලු.. දැන් ගොඩ කාලෙකට කලින් ගෙවල් මාරු කරන්න ඇති සිංහලුන්ගේ වික්‍රම දැකල..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ගෝඩ් සමන් පොලිස් ට කෝල් කරලා කියනවලු නේද බස් එකේ නම්බර් එක දීල මේකේ එන උන් මත් ද්‍රව්‍ය අරන් එනවා කියල
    මට මේක කිව්වේ හැටන් පොලිස් කොට්ටාශයේ හිටපු එක්කෙනෙක්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    narcotic එකෙන් නම් ඉන්නව බල්ලො තියාගෙන. කෙලින්ම කට්ටියව එලියට දාල බල්ලව ගෙනියනව වාහනේ ඇතුලට. ඉව වැටුන ගමන් ඉතින් සොරි තමයි.