රිලාසිරිට_රිදිලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රිලාසිරිට_රිදිලා

    fffff.jpg

    :P:P:P:rofl:
     
    • Like
    Reactions: dinumadushan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දයාසිරිටයි ආණ්ඩුවේ අනික් උන්ටයි උපරිමේට රිදිලා. ඔය ආණ්ඩුව ඉතින් 24/7 හැම දාම කරන්න කුණු රෙදි හෝදන එකයි, කඩේ යන එකයි ඇරෙන්න වෙන මොනවත් වැඩක් නෑ. දයාසිරි මහා ඇමති නං ඒ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා මිසක් මේ වගේ කුණු වැඩ නොකර ඉන්නවා නං හොඳයි. කොහෙද මුන් කිසි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. මඩ දේශපාලනේ බැහැගෙන ඉන්නේ. ලැජ්ජයි මේ වගේ මිනිස්සු ගැන.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දයාසිරිටයි ආණ්ඩුවේ අනික් උන්ටයි උපරිමේට රිදිලා. ඔය ආණ්ඩුව ඉතින් 24/7 හැම දාම කරන්න කුණු රෙදි හෝදන එකයි, කඩේ යන එකයි ඇරෙන්න වෙන මොනවත් වැඩක් නෑ. දයාසිරි මහා ඇමති නං ඒ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා මිසක් මේ වගේ කුණු වැඩ නොකර ඉන්නවා නං හොඳයි. කොහෙද මුන් කිසි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. මඩ දේශපාලනේ බැහැගෙන ඉන්නේ. ලැජ්ජයි මේ වගේ මිනිස්සු ගැන.

    මූ ඉස්සර මෙහෙම නැහැ..කොහෙද දැන් ගිහින් ඉන්නේ ගූ වලකනේ..:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යාළුවා;17168515 said:
    දයාසිරි සොන්නයෙක් උණ එක ගැන නං දුකයි :(

    මට නම් මූට තිබ්බ කැමැත්තත් ගියා මේ බලු කථාවෙන් පස්සේ..:yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ගොන් දයා. රෙදි නැතුව කඩේ යන්නේ ඔහොමයි. මන් හිතන්නේ ඇරෝසන්ගෙන් ඉගෙනගන්න ඇත්තේ :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දායා ජන්දේ දවස් වලත් නයිටීඑන් එකේ රෙදි හොදනවා දැක්කා
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හේමා ප්‍රේමදස මැතිනිය කොස්සෙන් ගහල පන්නපු සල්ලාලය කව්ද? :rolleyes:
    (දන්නෝ දනිති:rofl:)