රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    6VijTOR.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    මොළ ගෙනියන නැව් කිහිප දෙනෙක් කියන්නේ 100 ක් 200 ක් වෙන්න ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    තුන්කල් කරලා ආප්පයක් නැව්ව නං චිනට මෙහෙන් රිලව් ඕනි නෑ.
     

    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    මිනිස්සු කියන්නෙ රිලවුන්ගෙන් තමන්ට වෙන කරදරය නවත්තල දෙන්න කියල, ඒකට විසදුම වෙන එකක්.

    ලක්ශයක් රට පටවන්නෙ ලංකාවෙ රිලව්න්ගෙන් මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරන්නනම්, ඒ තීරනය ගත්ත එකාගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල බලන්න ඕනෙ. ඒවට තියෙන්නෙ වෙනම විසඳුම්.

    ලක්ශයක් යැව්ව කියල වැඩක් නෑ, මාස 6-7 ක් යද්දි ආයෙ උන් බෝ වෙනව.

    මුන් කරන්නෙ රිලව් විකුනන්න තීරනයක් අරගෙන ඒක justify කරන්න හදනව මිනිස්සුන්ට රිලව්න්ගෙන් කරදරයි කියල.

    මොනව වුනත් සත්තු නොදන්න දේශයකට පිටුවහල් කරන එක වැරදියි හා අමානුශිකයි. උන් අල්ලල sterilize කරන එක ඊට වඩා හොඳයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil sir ta Buddhism amathaka wela moda yakku ethumage poth nasthikarala nisa.
    Ranil sir ge buddhism books tibbanam ethuma Rilaw panapitin Lab walata wikunan kanne na😭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රිලා මස් චිකන් වගේ කිව්වා නං අනාත බය්යෝ ටික එක වඳුරෙක් තියන එකක් නෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හයියෝ මේ සාදු නම් පන්සලට හරියන්නෙ නෑ. පල්ලියට තමා හරියෙන්නෙ