ලබන 15 කොහොමද දැන් කට්ටිය සත්තු ටික ගනින්න ඉන්නේ.
කොලේ අරගෙන වත්ත වටේ දුව දුවද?
අපි මේකට සරල විසදුමක් නිර්මාණය කරා. කරන්න තියෙන්නේ මේ වේබ් https://wildcare.app/ එකට ගිහිං දකින සත්තු ගාන අඩු වැඩි කරගන්න එක. උඩ තියෙන වෙලාව ඉවර වුණ ගමන් වැඩේ නවත්තලා ඒ ටික කොලේට දාගන්න එක.
සරල වැඩක් හැබැයි කොලේ අරගෙන වත්ත වටේ දුවනවට වඩා නන් වැඩේ ලේසියි.
මේකට අපි plan කරලා තියෙනවා 15 වෙනකොට මේකේ එකතු වෙන තොරතුරු එකට එකතු කරගන්න. ඒත් අපි ඒක කරන්නේ භාවිතා කරන අයගේ කැමැත්ත ඇතුව තමා. ඒ කියන්නේ ඔයාට කැමති නන් විතරයි ශෙයා කරන්න ඕනි. අපේ මූලික අරමුණ සංගණනයට උදව්වක් විදියට tool එකක් දෙන එක.
තව වැඩි දියනු කරගන්න අදහස් තියෙනවා නන් අපිට කියන්න.
මේ ඩැශ්බෝඩ් එක වැඩේ ඉවර උනාම අප්ඩේට් කරනව.
දිගටම තොරතුරු එකතු කරගන්නත් පුළුවන්. ඒක අපි ඉස්සරහට බලනව. දැනට ඔහොම තමා කරන්න ඉන්නෙ.
#wildcare #animalsurvey #srilanka #srilanakagov #gov