ඔබ පැමිණී ඔබම ගියාඑකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
නැවතුණ තැන මම ඉන්නම්
මේක ලොකුවට ගහපන් වත්තෙ පෙන්න
ඔබ පැමිණී ඔබම ගියාඑකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
ඒකට කරන්න දෙයක් නෑ නෙ. කොලේට දැම්මත් ඒක කරන්න අමාරුයි නෙ.එකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
Umba gahanne ganiwa dennam please yanawa da kiyalane lolඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්
මේක ලොකුවට ගහපන් වත්තෙ පෙන්න
උන් ඒකටත් බොරු count එකක් දායි බං ගනින්න කම්මැලිකමටඅස්වැසුම ගන්න කම්මැලියෝ ටික රිලව් ගණන් කරන්න දැම්ම නම් හරි
කොහොමත් ඔය නිවාඩු දවසේ සිංහලු බොරු දත්ත තමයි බන් දාන්නේ . .උන් ඒකටත් බොරු count එකක් දායි බං ගනින්න කම්මැලිකමට

Watawal aine kelan kiyana ammandila tikai, kada pil gane gamawal kotawana abiliyo tika thamai oya aswasum kiyana hiswasuma dagena inne...අස්වැසුම ගන්න කම්මැලියෝ ටික රිලව් ගණන් කරන්න දැම්ම නම් හරි
Anurata vote karapu untanam tama hitila na machan.. Hita ridda gatta siyumeli bayanntanm anduwa epa wela kiyala aranchieඅපරාදේ කියන්න බෑ මුන් නම් සිරිසේනට වඩා ආතල් එකක් දෙන්නේ.
මම දන්න දාර ජෙප්පෝ කීප දෙනෙක් Canada Ottawa වල ඉන්නවා. උන් Ottawa ඉදන් බස් එකක් hire කරගෙන 450km ගෙවාගෙන අනුරව බලන්න Toronto ආවා. තව චන්දෙ දාන්න රතු t-shirts ගහගෙන ලංකාවටත් ආවා (ඒවුනාට උන්ට අනුව නම් ගෝටාට චන්දෙ දෙන්න ඉතාලියේ ඉදන් ආපු ඩයස්ලා තමයි වහල්ලු). සෙනසුරාදා උදේ උන්ට කෝල් කරලා අහන්න ඕන Ottawa වල උන්ගේ ගෙවත්තෙ රිලව් කීයක් හිටියද කියලා. God වගේ අම්මා මතක් කරයි ෂුවර් එකටම
කොහොමත් හරිම කවුන්ට් එකක් ගන්න බැරි වෙන නිසා එක වසමකින් තෝරගත්ත කීප දෙනෙක් එක්ක විතර කරා නන් ඔය වගෙ සීන් අඩු වෙයි. දැන් එකතු වෙන දත්ත ක්ලීන් කරන එකත් ගේමක් තමා බලන් යද්දි.කොහොමත් ඔය නිවාඩු දවසේ සිංහලු බොරු දත්ත තමයි බන් දාන්නේ . .
එකක් මුන් නිවාඩු දවසේ දවල් වෙනකන් නිදි
අනිත් එක අමතක වෙන්ව . නැත්නම් වැඩ පරක්කු කරන් පුරුද්දට 8.30ට වගේ ටිකක් බලයි .
වගා හානි තියන උන් තරහටත් එක්ක වැඩියෙන් සත්තු දැක්ක කියලා පුරවයි..![]()
නැට්ට කපන්න තමා වෙන්නෙඑකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
Wasan kotawana unwa sangananaya kara nam mita wada yahapathak wenne nadda?කොහොමත් හරිම කවුන්ට් එකක් ගන්න බැරි වෙන නිසා එක වසමකින් තෝරගත්ත කීප දෙනෙක් එක්ක විතර කරා නන් ඔය වගෙ සීන් අඩු වෙයි. දැන් එකතු වෙන දත්ත ක්ලීන් කරන එකත් ගේමක් තමා බලන් යද්දි.
කියපු එක තේරුන් නෑ.Wasan kotawana unwa sangananaya kara nam mita wada yahapathak wenne nadda?
Gan wala saththu nemei kakul deke saththu innawane godak gan wala gan pitin gini thiyana anna unwa ganinna onaකියපු එක තේරුන් නෑ.
ඔය කේස් එක එන්නෙ කොලේ පුරවන්න ඕනි නිසා. කොලෙන් ඔයිට වඩා දෙයක් කරන්න අමාරුයි නෙ. මේ වගේ ඇප් එකකට හරි එහෙම නැත්තන් තව ටිකක් Narrow කරල තෝරගත්ත ගෙවල් වතු කීපයකට වගේ දාල ටීම් එකක් එක්ක පුරවගෙන ගියොත් මීට වඩා අදහසක් ගන්න පුළුවන් වෙයි.ඔය සත්තු යන එන වෙලාවල් වෙනස්නෙ. මුන්ගෙ ටයිමින් වලට උන් වැඩ කරනවද