රිලීස් උනා සුපිරියක් වගේ. බලන්න! DON'T LOOK UP | Leonardo DiCaprio, Jennifer Lawrence

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Don%E2%80%99t-Look-Down-2008.jpg


    https://www.google.com/search?q=don...w&biw=1366&bih=625&dpr=1#imgrc=5dE03z1HmCV1bM
    ------ Post added on Dec 24, 2021 at 10:08 PM

    Me Sequel eka neda 😁
     
    • Like
    Reactions: NRTG

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    966
    93
    කොමඩි ලයින් එකක් තමා තියෙන්නේ. බහුතරයකට හොඳ නරක වෙන් කර ගන්න බැරි උනාම, සුළුතරයකට දැනෙන frustration එක පෙන්නනවා. හිතපන් උඹ මොකක් හරි කියද්දී, අනිත් උන් උඹව පිස්සෙක් කියලා reject කරනවා. ඒ තැනට වැටුනොත් ආයේ ඉතින් සොරිම තමා. මොනවා කිව්වත් වැඩක් නෑ. උඹ කියන දේ කොච්චර හරි උනත් වැඩක් නෑ අනිත් අය පිළිගන්නේ නැත්තන්. අනිත් උන්ට බම්බු ගහ ගන්න කියලා ඉන්නත් බෑ, උඹටත් කෙල වෙන නිසා. පට්ටම frustration එකක්.

    පොඩි ට්‍රම්ප් ගේ female version එක වගේ සීන් එකකුත් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and ravixd

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    mala jarawakk waste of time

    Hoda welawata download kale ne

    බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක් වුණාට බලපු අය කියන විදිහට තවත් එක Hollywood political propaganda එකක් ප්‍රමෝට් කරන ෆිල්ම් එකක් කියලයි කියන්නේ. කෝකටත් බලලම තමා හොද නරක තීරණය කරන්න වෙන්නෙ. :yes:

    ෆිල්ම් එක පොලිටිකල් කොමඩියක්.
    විනාසයක් වෙනව කියල විශේෂඥයො කියද්දි දේශපාලුවො හැසිරෙන හැටි ගැන කතාව යන්නෙ.
    ඇත්ත කියන උන්ව අස් කරනව, ව්‍යසනයෙන් යාලුවො එක්ක හම්බකරනව.
    කාව හරි මතක් වෙනවද? හුරු පුරුදු කෙනෙක්. ;-)
    ඉතින් @EVC අකමැති වෙන සාදාරණයි. 😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ෆිල්ම් එක පොලිටිකල් කොමඩියක්.
    විනාසයක් වෙනව කියල විශේෂඥයො කියද්දි දේශපාලුවො හැසිරෙන හැටි ගැන කතාව යන්නෙ.
    ඇත්ත කියන උන්ව අස් කරනව, ව්‍යසනයෙන් යාලුවො එක්ක හම්බකරනව.
    කාව හරි මතක් වෙනවද? හුරු පුරුදු කෙනෙක්. ;-)
    ඉතින් @EVC අකමැති වෙන සාදාරණයි. 😂
    ඩිලිට් ස
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොමඩියක් තමා.. කතාව ඈදෙනවා වෑඩී. අවසානය විනාශයක්. එච්චර ඈල්ලුවේ නෑ