godak films ehema thama ban.. ewa echchara hithanna epa. epaama wena ewa witharak balana eka nawaththala daapan
------ Post added on Dec 25, 2021 at 8:00 AM

Thanks me comment eka dammata.mala jarawakk waste of time
![]()
https://www.google.com/search?q=don...w&biw=1366&bih=625&dpr=1#imgrc=5dE03z1HmCV1bM
------ Post added on Dec 24, 2021 at 10:08 PM
mala jarawakk waste of time
Hoda welawata download kale ne
බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක් වුණාට බලපු අය කියන විදිහට තවත් එක Hollywood political propaganda එකක් ප්‍රමෝට් කරන ෆිල්ම් එකක් කියලයි කියන්නේ. කෝකටත් බලලම තමා හොද නරක තීරණය කරන්න වෙන්නෙ.![]()
ඩිලිට් සෆිල්ම් එක පොලිටිකල් කොමඩියක්.
විනාසයක් වෙනව කියල විශේෂඥයො කියද්දි දේශපාලුවො හැසිරෙන හැටි ගැන කතාව යන්නෙ.
ඇත්ත කියන උන්ව අස් කරනව, ව්‍යසනයෙන් යාලුවො එක්ක හම්බකරනව.
කාව හරි මතක් වෙනවද? හුරු පුරුදු කෙනෙක්.
ඉතින් @EVC අකමැති වෙන සාදාරණයි.![]()