රිලෝඩ්-ඇත්ත

Juggu

Member
Mar 1, 2015
31
2
0
ඔන්න මේ ඊයේ පෙරේදා ඉදලා ගොඩක් අය බ්ලොග් වලයි,හැම තැනම දාලා තියෙනවා එක වෙබ් සයිට් එකක ප්‍රොමෝෂන් කෝඩ් හරහා ගිහිං රිලෝඩ් දැම්මම ඒක දෙගුණ වෙනවා කියලා. සමහර අයට නං ඒ විදියට රිලෝඩ් කරාම දෙගුණයක් වෙලා තිබුනා. සමහර අයට නං එහෙම දෙගුණයක් වෙලා නෑ. රිෆන්ඩ් වෙලා හිටපු අයත් හිටියා. ඔය අස්සේ සමහරුන්ට බෝනස් එක කෙසේවෙතත් රිලෝඩ් කරපු ගානත් ෆෝන් එකට ඇවිල්ලා තිබුනේ නෑ.

ඇත්තම කිව්වොත් ඔය වෙබ්අඩවියෙන් ලැබෙන ඩිස්කවුන්ට් එක ඔය රිලෝඩ් කරන දිනය ඉදලා මාසයක් යනකන් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක්‌ විදියට අපි ගමුකො රුපියල් 1000 ක් රිලෝඩ් කරා කියලා ඔය වෙබ් සයිට් එකෙන්. එතකොට 2000 ක් එනවා. හැබැයි ඒක හැම සිම් එකකටම එන්නේ නෑ. සමහර පෙර ගෙවුම් සබදතා වල විශේෂ පැකේජ ඇක්ටිව් කරගෙන ඉන්නවා නං ඕක වැඩ නෑ. (පෙර ගෙවුම් පැකේජ වලත් තියෙනවනේ මිනිත්තුවට අය කිරීම,මොබිටෙල් ස්මාර්ට් ෆයිව්, තප්පරේට අය කිරීම වගේ එව්වා.) ඉතිං ඒ නිසා රිලෝඩ් දාන්න කලින් ඒ ගැන අහන්න ඔයාගේ සිම් එක අයිති කොම්පැනියෙන්.

අනික තමයි උදාහරණයක් විදියට උඩින් ගත්තු රුපියල් 1000 ක් රිලෝඩ් කරන එක ආයේ ගමුකෝ. එකේ කියනවා වගේ රුපියල් 1000 ක් රිලෝඩ් කරාම 2000 ක් ලැබෙන අයත් ඔය මුළු මුදලම (2000) මාසයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනි. එහෙම නැතිව මාසයක් ගියාම පස්සේ අර බෝනස් මුදල නැති වෙලා, ඉතිරි වෙන්නේ අපි ඇත්තටම රිලෝඩ් කරපු ගාන විතරයි. ඒ කියන්නේ මුලින්ම කැපෙන්නේ බෝනස් එකේ ගාන නෙමෙයි. අපි රිලෝඩ් කරපු මුදල. ඒක ඉවර උනාම පස්සේ තමයි බෝනස් එක කැපෙන්නේ. හැබැයි මාසයක් ඇතුලත රිලෝඩ් කරපු ගාන ඉවර කරලා, බෝනස් එකත් පාවිච්චි කරලා ඉවර කරන්න ඕන. නැත්තන් ඉතිං ඕක වැඩක් නෑ.

කාටහරි සැක නං තමුන්ගේ සිම් එක අයිති සමාගමට කතා කරලා බලන්න.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
No problem ban. Mole tiyena ekek karanna one oya maximum gaana reload karalaa share karana eka danna unta. Gaanak hoyaa gannath puluwan. :P BTW my connection is post paid :( :( feel sorry for me
 
ෂෙයාර් කරාට වැඩක් නෑ,මාසයක් ගියාම බඩු හම්බේ.
 
Juggu

Member
Mar 1, 2015
31
2
0
man hithanne uba salli dala refund ekawath hambune nathi ekek . :rofl::rofl::rofl:

නෑ මම සල්ලි දැම්මේ නෑ. මොකද මට තියෙන්නේ උපහාර එකක්. ඒත් මම කතා කලා මොබයිල් කොම්පැනි තුනකට. කවුරු හරි මෙව්වට අහු වෙන්නේ නැත්තන් ඒකට මම මේක දැම්මේ. නැත්තන් ඉතිං මට වැඩක් නෑ නේ කවුරු කොහොම රිලෝඩ් කලත්.
 
randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    නෑ මම සල්ලි දැම්මේ නෑ. මොකද මට තියෙන්නේ උපහාර එකක්. ඒත් මම කතා කලා මොබයිල් කොම්පැනි තුනකට. කවුරු හරි මෙව්වට අහු වෙන්නේ නැත්තන් ඒකට මම මේක දැම්මේ. නැත්තන් ඉතිං මට වැඩක් නෑ නේ කවුරු කොහොම රිලෝඩ් කලත්.

    Mewa me lankwe mobitel eken wath dialog eken wath karana Bonus Reload Nemei. Dan Ithin wadak na ewelema dagatta un goda giya. Anith unta hulan :rofl::rofl:
     
    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    ithin ban rs 100 gaane share kalath danna danna unta un eka use karanawane masayak athule :oo::oo::rofl::rofl:

    එහෙනං අවුලක් නෑ, මම උඩින් කියලා තියෙන්නේ දෙතුන් පාරක්ම මාසයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනි කියලා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙනං අවුලක් නෑ, මම උඩින් කියලා තියෙන්නේ දෙතුන් පාරක්ම මාසයක් ඇතුලත පාවිච්චි කරන්න ඕනි කියලා.

    mamath daagaththe ne ban matath thiyenne upahaarayak :D:D
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් දන් නැති ඒවා කියලා මිනිස්සු මුලා කරන් නැතිව ඉන්නවද මේකේ එහෙම කිසිම පරශ්නයක් නැ මෙයාලා අපිට දන්නේ අපි නොර්මල් විදියට දන රිලෝඩ් එකමයි වෙනස මේ ටිකේ එයාලා දීලා තියනවා 50% දිමන්වක් අලුතෙන් එන අයට ඔයා කියන විදියට බෝනස් එකයි බැලන්ස් එකයි කියලා දෙකක් එන්නේ නැ එන්නේ රිලෝඩ් එකක් ඩයලොග් එකේ රූ:1000 අවුරුදක් වලංගුයි අනිත් අයගේනම් මම දන් නැ ඔයා කියනවා වගේ මාසෙන් එහෙම ඉවර වෙන් නැ මෙයාලා යුස් කරන්නෙත් නොර්මල් රිලෝඩ් සිස්ටම් එක අදාල සමාගමේ දෙයක් කියනකොට ටිකක් හොයලා බලලා කතා කලොත් නේද හොද මොකද මම හොදට දන්නා නිසා කියන්නේ මම මිට කලින් දුන්න ප්‍රොමෝ එකකට රූ:5000ක් දාගන මාස ගානක් යුස් කළා ඒ 5000 ඉවර වෙනකන්ම ඔයා කියනවා වගේ මාසයක් ඇතුලට පාවිච්චි කරන්න කිසිම උවමන්වක් නැ මම හිතන්නේ ඔයා මේක වෙන මොකක් හරි එක්ක පටල්වගන මම මේ සයිට් එකේ 2010 ඉදලා මෙම්බර් කෙනෙක් මම මෙයාලා කලින් Ezetop කියලා නම ගියේ ඊට පස්සේ දැන් අව්රුද්ද්කට විතර කලින් නම වෙනස් කළා Ding කියලා තව දෙයක් තමා ඩයලොග්,එට්ස්ලට්,මොබිටෙල් ආයතන එයාලගේ නිල වෙබ් අඩවියේම Ding ගැන විස්තර දාලා තියනව ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැ 100% විශ්වාසයි උබ මේක ගිහින් බලපන් බුරුවො මේ සමාගම බොරුවක්ද කියලා දන් නැති රෙද්දවල් කියවන් නැතිව පලයන් යන්න

    මේකට ගහින් සයිට් එකේ සත්‍ය බව තහාවුරු කරගන්න :
    මේ අදාල සමාගම් වල නිල වෙබ් අඩවි
    http://www.mobitel.lk/smart-recharge-world-cafe
    http://www.etisalat.lk/inc-pop-reload-online.php
    http://www.hutch.lk/pay-your-bill/
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ

    :yes:
    dl7IthZ
    :yes::yes:
    මචන් මගෙ phone එකෙන් screen shot එකක් ගත්තා.මේකට දාන්න දන්නේ නෑ.
    2.gif

    valid until 29/02/2016:D
    dl7IthZ
     
    Last edited:
    • Like
    Reactions: Mahesh+