රිවර්ස්ටන් යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    දඩබ්බරයා;24619803 said:
    mata kiyapan ehe thiyena resort moada kiyala pool ekak thobboth wadath hodai nikan eco seen eke thiyena thank you ban


    google map eke balapuwamanm godak ewa enawa... ewe reviews balapan,:P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    7.15 ඉලුක්කුඹුර බස් තියෙනවා මාතලෙන්
    :yes::yes::yes:


    කොතන බස් ස්ටෑන්ඩ් එකෙන්ද බන් පටන් ගන්නේ? මාතලේ ඩිපෝවට කෝල් කර, උන් අන්ස්වර් කරන්නේ නෑ :rolleyes::rolleyes:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    :yes::yes::yes:


    කොතන බස් ස්ටෑන්ඩ් එකෙන්ද බන් පටන් ගන්නේ? මාතලේ ඩිපෝවට කෝල් කර, උන් අන්ස්වර් කරන්නේ නෑ :rolleyes::rolleyes:

    palleha stand 1k machan... (Gongawela road/Gongawela stand)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    අපි ගියා ගිය අවුරුද්දේ. දාර කන්දක යන්න තියෙන්නේ, බස් එකට හොඳට තෙල් බොන්න වෙනව. ගොඩක් හවස් වෙලා යන්න එපා මීදුම එනව එතකොට වැඩක් නෑ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    අපි ගියා ගිය අවුරුද්දේ. දාර කන්දක යන්න තියෙන්නේ, බස් එකට හොඳට තෙල් බොන්න වෙනව. ගොඩක් හවස් වෙලා යන්න එපා මීදුම එනව එතකොට වැඩක් නෑ.
    :oo::oo::oo::oo:
     

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    macho

    සති අන්තේ රිවස්ටන් යන්න හිතන ඉන්නේ. මාතලේට ගිහින් බස් තියේද එහාට යන්න? තියෙනවනම් තියෙන වෙලාවල් එහෙම කොටගෙන යමු...


    කොටන අයට 15 ගානේ සලකනු ලැබේ....

    macho mage ipaduna gama rathota.reverston haraha illukkubura yana bas ekak thiyanwa eth hodama de ubala rathtota gihin wheel ekka yamu.matahale idan rathotata bus eke rupiyal 32 y.bus eke gihin enna amarui.ubala sulan kapolatai thelgamu oye nanane yane.aya pathna.three wheel is best.2000k withra talk karahan.
     
    • Like
    Reactions: snm1990

    pol some2

    Junior member
  • Oct 13, 2017
    44
    24
    8
    එල එල.. තොරතුරු වලට ගොඩක් ස්තුතියි මචන්...:yes:
    නුවර ඉදල මාතලේට කෝච්චිය පරක්කු නැද්ද බන්? නොර්මල් බස් එකත් පැයෙන් වගේ එනවනේ.

    train eke yana epa.anurahapure wage ata yana bus ekka yana kandy wal idan paya bagayai mathaleta.