රිවර්ස් කළා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    5c14cecbcb9d9.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහින්ද පිටිපස්සට ගත්තේ නෑ... :no:

    අර කඩුව අරන් ඉන්න ගෑනුකෙනා කඩුව පෙන්නලා සිරාවයි මහින්දවයි රිවස් කරවලා රනිල්ට යන්න දුන්නා ඒකයි උනේ:yes:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    හැමතිස්සෙම ළමයි නැති එකෙකුට පොන්නයා කියන්න කලින් හොදට හොයලා බලපන් ඌ ඇත්තටම පොන්නයෙක්ද නැත්තම් කපටි කමට ළමයි හදන්නේ නැති එකෙක්ද කියලා.. මොකද මේ වගේ පුත්තු හදපු තාත්තලට ජීවිතේම රිවර්ස් තමා ප්‍රෙන්..

    c9ef4081-def9-48ec-9058-a1fa65d99b5f.png
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමතිස්සෙම ළමයි නැති එකෙකුට පොන්නයා කියන්න කලින් හොදට හොයලා බලපන් ඌ ඇත්තටම පොන්නයෙක්ද නැත්තම් කපටි කමට ළමයි හදන්නේ නැති එකෙක්ද කියලා.. මොකද මේ වගේ පුත්තු හදපු තාත්තලට ජීවිතේම රිවර්ස් තමා ප්‍රෙන්..

    c9ef4081-def9-48ec-9058-a1fa65d99b5f.png

    අඩේ මං ඉතින් කාටවත් පොන්නයා කිය කිය යන්නේ නෑනේ බං! මෙකේ ඉන්නවා උග්‍ර බයිවාදින් ටිකක් උන්ට කියපන් ඒත් මහලොකුවට කිවුවට රනිල්ගෙත් ඇති වැඩක් නෑ එකපාරක් හමුදා නායකයෙක්ට දෙන්න ඔනේ රට විනය ගරැකව හදලා ගන්න නිකන් ඊශ්‍රයලේ වගේ ඒත් කෙලින් මිනිහෙක් වෙන්න ඔනේ හොරැ හුරතල් නොකරන:yes::yes:
     
    උබටම කිව්වා නෙමෙයි.. ජෙනරාල් පබ්ලික් එකට කිව්වේ.. සොරි... මේකා හින්දා තමා චෝර වෙන තරමක් අර මනුස්සයා චෝර වෙන්නේ.. ලොකු නීති ටෝක් දෙන්න ගිහින් චා වෙනවා ටුවිටරේ හිටු කියලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමතිස්සෙම ළමයි නැති එකෙකුට පොන්නයා කියන්න කලින් හොදට හොයලා බලපන් ඌ ඇත්තටම පොන්නයෙක්ද නැත්තම් කපටි කමට ළමයි හදන්නේ නැති එකෙක්ද කියලා.. මොකද මේ වගේ පුත්තු හදපු තාත්තලට ජීවිතේම රිවර්ස් තමා ප්‍රෙන්..

    c9ef4081-def9-48ec-9058-a1fa65d99b5f.png

    රනිල් ලමයි හැදුවෙ නෑ
    මහින්දට වදාගත්තු එකාව හදාගන්න බැරිවුනා
    රනිලුයි මහින්දයි කසාද බැන්ද නං ඔයිට හොඳා :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රනිල් ලමයි හැදුවෙ නෑ
    මහින්දට වදාගත්තු එකාව හදාගන්න බැරිවුනා
    රනිලුයි මහින්දයි කසාද බැන්ද නං ඔයිට හොඳා :yes:

    එහෙම බැදලා ඉපදෙන එකා සිරා වගේ උනොත්:P
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    රනිල් ලමයි හැදුවෙ නෑ
    මහින්දට වදාගත්තු එකාව හදාගන්න බැරිවුනා
    රනිලුයි මහින්දයි කසාද බැන්ද නං ඔයිට හොඳා :yes:
    මංගල මාමි පනත ගෙනාපුවහම අපිට බැරියැ ඒ මගුලත් කරලා දාන්න..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    එහෙම බැදලා ඉපදෙන එකා සිරා වගේ උනොත්:P
    පොළවෙන් උපන් එකෙක්ද ප්‍රෙන්?? පරාක්‍රමබාහු කියලා රජෙක් හිටියා නේද බන් පොළොන්නරුවේ.. මිනිහා අර ගස්ලබු බැවක් අතේ තියාගෙන ඉන්න එකේ වැඩේ දැන් තමයි තේරෙන්නේ.. පොළොන්නරුවෙන් එන ඔක්කොම රජවරු බඩ බුරුල් වෙන වැඩ තමා කරලා තියෙන්නේ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොළවෙන් උපන් එකෙක්ද ප්‍රෙන්?? පරාක්‍රමබාහු කියලා රජෙක් හිටියා නේද බන් පොළොන්නරුවේ.. මිනිහා අර ගස්ලබු බැවක් අතේ තියාගෙන ඉන්න එකේ වැඩේ දැන් තමයි තේරෙන්නේ.. පොළොන්නරුවෙන් එන ඔක්කොම රජවරු බඩ බුරුල් වෙන වැඩ තමා කරලා තියෙන්නේ..

    පරාක්‍රමබාහු :baffled:ආ ඒ ගස්ලබු බෑයක්ද අතේ තියන් ඉන්නේ අපේ ඉස්කෝලේ ටීචර් කිසිදෙයක් දන්නෑනේ බලනකොට අපිට කිවුවේ අගස්ථි ඉසිවරයා පුස්කොල පොතක් අතේ තියන් ඉන්නවා කියලා:baffled::baffled::D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොළවෙන් උපන් එකෙක්ද ප්‍රෙන්?? පරාක්‍රමබාහු කියලා රජෙක් හිටියා නේද බන් පොළොන්නරුවේ.. මිනිහා අර ගස්ලබු බැවක් අතේ තියාගෙන ඉන්න එකේ වැඩේ දැන් තමයි තේරෙන්නේ.. පොළොන්නරුවෙන් එන ඔක්කොම රජවරු බඩ බුරුල් වෙන වැඩ තමා කරලා තියෙන්නේ..

    u are right. insulting better men makes u a great person.