මචන් දැන් දුම්බර කදුවැටියේ කලේ ඇතුලේ හොටෙල් ගහල තියනව, උබලට මේ පරිසර පද්දතිය රක්ගන්න් ඕනනම් ඔය හොටෙල් වල නවතින්න් එපා. සිම් කඩන වෙලේ මේවා රැකගන්න් අපේ පහසුව පොඩ්ඩක් කැප කරමු. අන්තිමය අපේ සල්ලිවලින් උන් කැලේ උන්ගේ කරගෙන විනාස කරනවා








ඉස්සර අමුඩේ ගහන නැවේ. අමුඩේ ගහන් තමයි කුබුරු වැඩකලේ.අසංවර සිංහලයෝ ඉස්සර ඉදලා තියෙන්න. ඔය සුවෙන් සු වෙළද දන්විමේත් අමුඩේ ප්ර්සිද්දියේම පෙනුවනේ තු...
ඉස්සර අඩු කුලේ කාන්තාවන් උඩුකයට ඇන්ඳෙ නෑ.ඊටත් කලින් ඇඳුම් ඇන්ඳෙම නෑ.වැසිකිළි පාවිච්චි කලෙත් නෑ.කසාද බැන්දෙත් නෑ.
නමුත් අපි දැන් ඒ සංස්කෘතිය අගය කරන්නෙ නෑ.
සංස්කෘතිය කියන්නෙ මේ මොහොතෙ පවතින දේ,කැමති උනත් නැතත්.ඉතිහාසෙ අමුඩ ගැහුව එක ,අදට අදාල කර ගන්න එපා.


එහෙම බලන් ගියහම නබි හරි.

ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ පොඩි කොල්ලො කුරුට්ටො කාන්තාවන් ඉන්න තැන් වල රට ලංකට් ඇඳන් නාන එක.
ඇදුමේ මෙනෙයි වරද ආකල්ප වල. අනුරාදපුර යුගයේදී කුලවන්ත කාන්තාවන් උඩුකය ඇදුම් ඇන්දේ නැ. අබරණ විතරයි. අසහන කාරයෝ ටිකක් නිසා තව ටික කාලෙකින් කියයි සම්පුර්ණ ඇග වහගෙන නාන්න කියලාඑහෙම බලන් ගියහම නබි හරි.
![]()
ඔව් ඔව්. අම්මල නංගිල හැමෝටම පේන්න දිය රෙදි ඇදන් ඉන්නව. ඒත් පිරිමි මොකක් හරි ඇන්දොත් තමා ලංකාවෙ හැමෝටම අවුල.ගෑනු බිකිනි ඇන්ඳට,පිරිමිත් එහෙම කරනවද!
තමන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ශිෂ්ට පිරිමි,අනුන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ඇඳුම් ගලවන් ඉන්න තියෙන ආසාව අසහනයක්. සමහර පිරිමි ගෙදරට මනුස්සයෙක් ආවත් ටී ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තමයි කතා කරන්නෙ.
අනුරාධපුර යුගේ කුලවත් අය උඩට ඇන්දෙ නෑ කියල කියන්න සාක්ෂි තියෙන්නෙ සීගිරියෙ විතරයි. සීගිරියෙ ඉතිහාසෙ කවුරුත් හරියටම හොයාගෙන නෑ.ඇදුමේ මෙනෙයි වරද ආකල්ප වල. අනුරාදපුර යුගයේදී කුලවන්ත කාන්තාවන් උඩුකය ඇදුම් ඇන්දේ නැ. අබරණ විතරයි. අසහන කාරයෝ ටිකක් නිසා තව ටික කාලෙකින් කියයි සම්පුර්ණ ඇග වහගෙන නාන්න කියලාඑහෙම බලන් ගියහම නබි හරි.
![]()
ඔව් ඔව්. අම්මල නංගිල හැමෝටම පේන්න දිය රෙදි ඇදන් ඉන්නව. ඒත් පිරිමි මොකක් හරි ඇන්දොත් තමා ලංකාවෙ හැමෝටම අවුල.
අනුරාධපුර යුගේ කුලවත් අය උඩට ඇන්දෙ නෑ කියල කියන්න සාක්ෂි තියෙන්නෙ සීගිරියෙ විතරයි. සීගිරියෙ ඉතිහාසෙ කවුරුත් හරියටම හොයාගෙන නෑ.
පොඩි උන් නෙමේ බන්.ඊයෙ පෙරේද ලොකු උන වුන්.පුරුශ ලිංගය අමුතු ගැජට් එකක් කියල හිතන් ගොඩේ උන්.
කාන්තාවන්ගෙ නග්න සුන්දරත්වය ගැන නිර්මාණ ලංකාවෙ නම් බිහිවෙලා නෑ. මන් කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම අයිතිය තියෙන්න ඕන කියල විතරයි. නිරුවත කියන්නෙ වෙන රටවල සාමාන්‍ය දෙයක්. අම්මල ළමයි ඉස්සරහ නිරුවතින් ඉන්නව කිසි ගානක් නැතුව. මන් කියන්නෙ ඉපදුන ගමන් නෙමේ ටිකක් තේරෙන වයසට ගියාම. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට ඔක්කොම මැජික්.කාන්තාවන් දිය රෙදි ඇන්ඳ කියල පිරිමි එහෙම කළ යුතුද!
කාන්තාවන්ගෙ ශරීරයට හා පිරිමි ශරීර වලට තියෙන වටිනාකම් වෙනස්.
ස්ත්‍රිය කියන්නෙ වස්තුව,පිරිමියා කියන්නෙ විෂය.
ස්ත්‍රී නග්නත්වය ගැන කොතරම් නිර්මාණ බිහි වෙලා තියෙ ද! කොතන ද පිරිමි නග්නත්වය ගැන නිර්නාණ බිහි උනේ?
සරලව කොල්ලෙක් ලංකට් එකක් ඇන්ඳන් ඉන්න එකයි,කෙල්ලෙක් "ලංකට් එකක්" ඇන්ඳන් ඉන්න එකයි සම්පූර්ණ වෙනස් දෙයක්.
යකෝ සාහිත්‍ය බලපන් ටිකක්, සෑහෙන්න තියෙනවා නෙ ගෑනු ගැන ලියපුවාකාන්තාවන්ගෙ නග්න සුන්දරත්වය ගැන නිර්මාණ ලංකාවෙ නම් බිහිවෙලා නෑ. මන් කියන්නෙ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම අයිතිය තියෙන්න ඕන කියල විතරයි. නිරුවත කියන්නෙ වෙන රටවල සාමාන්‍ය දෙයක්. අම්මල ළමයි ඉස්සරහ නිරුවතින් ඉන්නව කිසි ගානක් නැතුව. මන් කියන්නෙ ඉපදුන ගමන් නෙමේ ටිකක් තේරෙන වයසට ගියාම. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට ඔක්කොම මැජික්.

උඹල ඔහොම කියන්නෙ උඹල හැමදේම වනචර විදිහට හිතන හින්ද. ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට නිරුවත කියන්නෙ මැජික් එකක්. ඒත් බටහිර රටවල මේක සාමාන්‍ය දෙයක්. පවුල ඇතුලෙ නිරුවත්ව ඉන්න එක හරිම සාමාන්‍ය දෙයක්. එතන වනචර කමක් නෑ. ළමයි කිරි බොන්නෙත් අම්මගෙ පියයුරෙන්. එතනින් තමා ළමයගෙයි අම්මගෙයි ලොකු සම්බන්ධයක් ඇති වෙන්නෙ. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට මේ ඔක්කොම මැජික්.යකෝ සාහිත්‍ය බලපන් ටිකක්, සෑහෙන්න තියෙනවා නෙ ගෑනු ගැන ලියපුවා
අනික උඹ ආස උනාට අම්මත් එක්ක හෙළුවෙන් ඉන්න අපි නම් ආස නැහැ බන්
අපිට නම් එහෙම ඒවා අහන්නත් ලැජ්ජයි![]()