රිවස්ටන් යන්න එපා.
ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ පොඩි කොල්ලො කුරුට්ටො කාන්තාවන් ඉන්න තැන් වල රට ලංකට් ඇඳන් නාන එක.