රිෂාඩ්ගේ ඥාති දියණියක් ජීවිතක්ෂයට
කැවුමෙන් පසු අසනීපවූ ඇමති රිෂාඩ්ගේ ඥාති දියණියක් ජීවිතක්ෂයට
හජ්ජී උත්සවය වෙනුවෙන් නිවසේ සකස් කළ රස කැවිල්ලක් ආහාරයට ගත් දැරිවියක් අසනිපව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්ව ඇති බව පුත්තලම රෝහල් පොලිසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය රත්මල්යාය මුස්ලිම් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ 15 හැවිරිදි පාතිමා අෆ්ලා නැමති දැරියකි.
දැරිය කැවුම් දෙකක් ආහාරයට ගෙන ඇති බවත් ඉන් පසු කැස්සක් හටගත බැවින් ගත් බැවින් පුත්තලම රෝහලට ඇතුලත් කල බවත් ඥාතීන් පවසයි.
මරණයට පත් දැරිය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුර්දින් ගේ වැඩිමහල් සොයුරියගේ දියණිය බවද කියයි.
හිරු