රිෂාඩ්ට_ගල් ගහලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රිෂාඩ්ට_ගල් ගහලා

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව මුන්දලම පොලිසිය සඳහන් කර සිටිනවා. අද (24) සවස 5.45ට පමණ මෙම මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.

    ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට සුළු හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

    මෙම ගල් ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Neth

    update

    හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ හා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු වන මොහොමඩ් අලව්දීන්ගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර මෝටර් රථ කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

    ඊයේ (24) පස්වරු 5.00ට පමණ මෙම ගැටුම සිදුව ඇත්තේ මුන්දලම පොලිස් වසමට අයත් කනමුල්ල ප්‍රදේශයේදියි.

    ගැටුමේදී තුවාල ලැබූ අලව්දීන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇති අතර රිෂාඩ් මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් තිදෙනෙකු පුත්තලම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

    කෙසේවෙතත් අද (25) පෙරවරුවේ රෝහල්වලින් තුවාලකරුවන් නික්ම ගොස් සිටි අතර එක් තුවාලකරුවෙකු පමණක් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

    මෙම ගැටුමේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමත්‍යවරයාටද පහර දුන් බව ඔහුගේ ආධාරකරුවන් පවසන බවද අප වාර්තාකරු සඳහන් කළා.

    නීති විරෝධීව පෙළපාලි යමින් නීති විරෝධි රැස්වීම් කිහිපයක් පැවැත්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධාන ආධාරකරුවන් පිරිසක් තම ආධාරකරුවනට පහර දුන් බවයි කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මොහොමඩ් අලව්දීන් පවසා ඇත්තේ.

    ගැටුමක් ඇතිකර ඉන් වාසි ලබා ගනිමින් අනුකම්පාව දිනා ගැනීම සඳහා රිෂාඩ් හිටපු ඇමතිවරයා මේ වන විට කටයුතු කරගෙන යමින් පවතින අතර මෙම සිදුවීම ඊට හොඳම උදාහරණය බවද මොහොමඩ් අලව්දීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    මෙම ගැටුමේදී රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා මාර්ගයේ සිටි පුද්ගලයෙකු යටකර ඔහුට පහර දුන් බවද ඒ පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෙකු වන මොහොමඩ් අන්සාර් නැමැත්තෙකු පවසන බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

    රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා ප්‍රධාන, පිරිස නීති විරෝධි රථ පෙළපාලි යන අයුරු සටහන් CCTV කැමරා දර්ශන ප්‍රදේශයේ කැමරා පද්ධති කිහිපයකම සටහන්ව ඇති බව ද මොහොමඩ් අන්සාර් සඳහන් කරනවා.

    මෙම ගැටුමෙන් පසුව රිෂාඩ් බදියුදින් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ වන විට නිදහසේ මාර්ගයක ගමන් කිරීමේ හැකියාවක්ද නැති බවයි.

    තමන්ගේ ආධාරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා කනමුල්ල ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් මාර්ගය හරස් කර ටයර් පුළුස්සමින් විරෝධතාවයක නිරත වූ අතර තම වාහන කිහිපයකට හා අධාරකරුවන්ටද පහර දුන් බවද සඳහන් කර සිටියා.
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කවුරු කරත්‍ දැන් ඕවා යන්නෙ ගෝඨගෙ ඵකවුන්ට් ඵකට..ඒක නිසා මේ වගේ දේවල් දැන්මම නවත්වල දාන ඵක තමා හොඳ..

    ගෝඨගෙ අකවුන්ට් එකට යන්නෙ රිෂාඩ් සුදු වෑන් එකකින් ගිහිං අතුරුදහන් වෙනව වගේ දෙයක් වුණොත් තමා. ඔහොම ඒව නම් උන්ට ම වුණත් කරගන්න පුළුවන් නෙ. මොකෝ අතින් වියදම් වෙනව කියලයැ ඩැමේජ් වෙන වාහනවලට?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගෝඨගෙ අකවුන්ට් එකට යන්නෙ රිෂාඩ් සුදු වෑන් එකකින් ගිහිං අතුරුදහන් වෙනව වගේ දෙයක් වුණොත් තමා. ඔහොම ඒව නම් උන්ට ම වුණත් කරගන්න පුළුවන් නෙ. මොකෝ අතින් වියදම් වෙනව කියලයැ ඩැමේජ් වෙන වාහනවලට?

    ආන්නේකයි... මොකද එයා ගල් ගහන්න නොදන්න කෙනෙක්ද? උසාවියට ගල්ගහලත් බේරිච්ච මිනිහා නේ.. මහින්ද මහත්තයානේ බේරා ගත්තේ. ඒකට කලගුණ සෑලකුවානේ මූ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුස්ලිම් වැසියන් පිරිසක් හා රිශාඩ් බදියුදීන්ගේ ආධාර කරුවන් අතර බහින්බස්වීමක් වෙලා තියෙනවා. ඊට පස්සෙ තමයි වාහන වලට ගල් ගහල තියෙන්නෙ...

    1125-01.jpg

    1125-02.jpg

    source

    සමහරවිට පිටපතකට අනුව සිදුවූ දෙයක් වෙන්නත් පුළුවන්...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආන්නේකයි... මොකද එයා ගල් ගහන්න නොදන්න කෙනෙක්ද? උසාවියට ගල්ගහලත් බේරිච්ච මිනිහා නේ.. මහින්ද මහත්තයානේ බේරා ගත්තේ. ඒකට කලගුණ සෑලකුවානේ මූ
    :lol:
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    කවුරු කරත්‍ දැන් ඕවා යන්නෙ ගෝඨගෙ ඵකවුන්ට් ඵකට..ඒක නිසා මේ වගේ දේවල් දැන්මම නවත්වල දාන ඵක තමා හොඳ..

    Gota nam gal gagaha inne naha kiala hamoma dannava. Soon they will be punished
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව මුන්දලම පොලිසිය සඳහන් කර සිටිනවා. අද (24) සවස 5.45ට පමණ මෙම මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.

    ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට සුළු හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

    මෙම ගල් ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Neth

    කවුරු කරත් මේවා වැරදි වැඩ..උෟට දඩුවම් දෙන්න ඕන මෙහෙම නෙමෙයි..නීතියෙන්.මේ වගේ ගොන් වැඩ හෙලා දකිමු..

    dan ungema ewun mewa karala laga ena mahamathi warane dinanna plan gahanawa.. kala ekawa allala kuduwe danna one..

    meka aniwarenma hambayek salli aragena natana nattiyak ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Karapu unwa aniwa allanna ona.mee wage welawaka oya wage wadak karanna gotalage paththe un modayo neweiy.ungema wadak thamaiy.thama wahana pelapaliwalinda yanne ponnaya