රිෂාඩ් ඇමතිතුමා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා .

    චූදිතයා සිoහලයාය .. :frown::frown::frown: අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    unp එකේ උනත් මම ඌ හොද එකෙක් කියලා හිතන් හිටියේ,
    ඔය කතාවේ අන්තිමට ඌ හිනාවෙන හැටි දැක්කද? යකෝ මිනිස්සු 400ක් විතර මැරිලා තාම මාසයයි
    මුන්ගේ ගෙදරකත් එකෙක් මැරෙන්ඩ ඕන අතල් එක කොහොමද කියලා දැනෙන්ඩ
    මුන්ට මනුස්ස ජීවිත කියන්නේ නිකන් පාරේ ඉන්න බල්ලෝ බල්ලලු වගේ

    Sirawata ban, Math hithan hitiye UNP goo wale hitiyata mu tikak decent dial ekak kiyala... Balangiyama maha ballekne... Ara hina wena widiya dakkama mokadda una oii...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    දැන්ම මුකුත් කියන්න කරන්න එපා ඕකුන්ට. කැමති උන්ට විරුද්දව චන්දෙ දෙන්න ඉඩ ඇරපල්ලා. නැතිනං ඕකුං දැනගෙන විරුද්ද වෙනව යටිං කැමති.

    එහෙම කලොත් පුළුවන් ඔකුන්ගේ හැටි බලාගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Sirawata ban, Math hithan hitiye UNP goo wale hitiyata mu tikak decent dial ekak kiyala... Balangiyama maha ballekne... Ara hina wena widiya dakkama mokadda una oii...

    අර පසුපෙළ කියල ඉන්න පොන්නයෝ ටික පොනිලට විරුද්දව ඉන්නවයි උන් හොඳයි කියල හිතන් ඉන්න උන්ටත් ඔය සෙතේ තමයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60994265_2333025420274624_2794474755510501376_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මැරිච්ච සාමාන්‍ය ජනතාවගේ සංවේදී වේදනාවට වඩා මුංට මුංගේ බලය රැකගන්න එක සංවේදීයි

    මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව :yes: :rofl:

    :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    We need to rise up. We just interviewed them and appointed as our workers to invest our tax money. We have to realize this fact to all of these fucking idiots.

    මචන් අපි මුන්ට විරුද්දව නැගිටින්නම ඕනේ. මුන්ව පත් කරේ අපි අපේ සල්ලි හරියට කළමනාකරණය කරලා හරියට ආයෝජනය කරලා ප්‍රතිලාබ ගන්න. මුන් අපේ සේවකයෝ විතරමයි. අපේම ව්‍යාපාරෙකට සේවයට පත් කරගත්ත කලමනාකර වරයෙක්. පඩියක් දීල වැඩ කරපිය අපිට ඕන ඉලක්කෙට යන්න කියල පත් කරගත්ත සේවකයෙක් විතරමයි. ඒ ඉලක්කේ හාල් අඩු කරන්නවත් පරිප්පු අඩුවෙන් කන්නවත් වගේ ගොන් බොලද ටාගට් වෙන්න බැ. මේ ඉන්නේ ප්‍රභූවරු නෙමෙයි. මේක අපේ ගමේ ඉන්න ආච්චිගේ සීයාගේ ඉදන් හම්බෙන හැම එකාටම කියපන්. විරුද්ධ වෙමු. මුන් අපිට හුකන්න එනවනම් කනට ගහල පල පකය කියල එලවමු. දැන් ඇති මේ පකයල නැටුවා. මුළු රටම මළගෙයක් වෙලා ඉවරයි මේ බල්ලන්ගේ වැරදි වැඩ නිසා. පවුලේ එකෙක් හරි රටින් ගමෙන් ගිහි සල්ලි හොයන්න හොද ජිවිතයක් හදාගන්න. සතුට කොහෙද? අම්මලට තාත්තලට ළමයි නෑ, ළමයින්ට දෙමාපියෝ නෑ, ගෑනුන්ට මිනිස්සු නෑ, මිනිස්සුන්ට ගැණු නෑ ගෙදර. එතන ඉදන මනස වෙනස් වෙලා ප්‍රශ්න. අපිත් කොල්ලෝ අපිත් ආසයි ලොකු එන්ජිමක් තියන වාහන පදින්න. 3 වීල්, බට්ට ලොරි, මහේන්ද්‍ර කැබ්, ඉන්දියන් පකේ බයික් විතරක් නෙමෙයි තියන වාහන. වෙනස් වෙමු, වෙනස් කරමු වචනෙන් හරි. දවසකට එකෙක් හරි වෙනස් කරලා මේ බල්ලන්ව අපිට ඕන දේ කරගන්න පාවිච්චි කරමු. ලොකු අරමුණු වලට යමු. මේ අපේ සේවකයෝ, අපිට අයිති අපේ ආයතන වල වැඩ අධීක්ෂණය කරන්න ගත්ත සේවකයෝ විතරමයි.

    Hariyatama kiyala thiyenawa.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    :yes::yes::yes:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ

    :yes::yes:
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562

    The real truth machan...
    Meka godak eun therum ganne nathi ekai prashne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හරි නවීන් ඔහොම යං....අද නක්කල් කරාට දවසක ගමට එන්න වෙනවා හොදේ...
    සහරාන් එක හොද දෙයක් කරා... ඒ තමයි බොරු ජාති මාමකත්වයක් ඇදගත් හොරිකඩ කවලම් සිංහලයෝ කවුද කියන එක හොයාගන්න සපෝට් කරපු එක...​

    :yes::yes: