පෝරිසාදයා;25052594 said:කෝ බන් මැදමුලනෙ කුක්කො ටික?![]()

පෝරිසාදයා;25052594 said:කෝ බන් මැදමුලනෙ කුක්කො ටික?![]()

ඔච්චර මරාල මුන්ගෙ ජාතියට උදව් කරල උඹලගෙ UNP ඵකට මූ තුරුල් වෙලා ඉන්න ඵකනේ වැඩේ..ඒකත් මාරයි නේද.![]()
UNP කුක්කො බුරන නිසා ඵන්න බය අැති.![]()

රාජිත වෙනුවෙන් උයපු කිරිබත් වලින් හදපු අග්ගලා තාම පොලේ ගහනවලුපෝරිසාදයා;25052594 said:කෝ බන් මැදමුලනෙ කුක්කො ටික?![]()


රාජිත වෙනුවෙන් උයපු කිරිබත් වලින් හදපු අග්ගලා තාම පොලේ ගහනවලු![]()
1. රාජපක්ෂලා ඔය කියන විදිහට උදව් කළානම්, බදියුදීන් එජාපෙට ගියේ මොකටද? රාජපක්ෂලා ගාවම ඉඳන් උදව් ගන්න තිබුණනේ.
2. බදියුදීන් ජනාධිපතිවරණෙදි සජිත් ට සහය දුන්නේ රාජපක්ෂලගෙන් ලැබුණ උදව් වැඩි නිසා ද?
3. විල්පත්තුවේ ගෙවල් හැදුවේ රාජපක්ෂලානම්, ඒ ගෙවල් ගත්ත පැත්තේ 84.73% ක් එජාපෙට ඡන්දෙ දීල තියෙන්නේ ඇයි? කැලෑ එලි කරලා එජාප පාක්ෂිකයන්ට ගෙවල් හදල දීලා තව බැනුම් අහන්න රාජපක්ෂලට ඔලුවෙ අමාරුවක් නෑ.
4. බදියුදීන් ඔය කතාව කියන්නේ සී අයි ඩී එකට කීප වතාවක් යන්න වුණාම නේද?
- රාජපක්සලෑහ් කඳුවුරේ ඉන්න හැමෝම වගේ පරිසරවේදියොයි මව් බිමේ අඟලකටම අසීමිතව ප්රේමහ් කරන උදවිය නිසා, ඒ කඳවුරේ හිටියොත් අක්කර ගනන් කැලෑ කපන්න තියා තනකොල ගහක් වත් උගුල්ලන්න බැරි බව දන්න නිසා
- රාජපක්සලැන් කැලෑ කපන්න කිසිම ඉඩක් නැති බව දන්න නිසා.
- කන්න දුන් අත හපා කන ඔටුවො නිසා
- දන්නෑ බන්


ජනේලෙන් එල්ලෙන්න පුළුවන් උසක් තියෙන එකෙක්ව බන් බැලුවෙ
අහලා තියෙන ඒවාට හරියට උත්තර දීපං වටේ යන්නේ නැතිව. විකල්ප මැස්සෝ පස්සේ ගියාම ඔහොම තමා. සජිත් වනගත වෙලා හරි ලංකාවේ ඉන්නවා. මහේෂ් කාරයා රටෙත් නෑ. පව් උඹලා