රිෂාඩ් බදුර්දීන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    රිෂාඩ් බදුර්දීන්

    පල ඇති රුකටනෙ වවුල්ලුත් ගල් ගහන්නෙ
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    කුහක විල්පත්තු වීරයන්ට

    7QVghTl.jpg


    විල්පත්තු ඉස්ලාමොෆෝබියාව ආයෙත් මතුවෙලා. ලංකාවෙ ඉස්ලාම් විරෝධී ත්‍රස්තවාදය කිහිප වතාවක් පැතිරිලා, නවසීලන්තයේත් ඉස්ලාම් විරෝධී ත්‍රස්තවාදය කිහිප වතාවක් පැතිරුණාට පස්සෙ. ඛේදවාචක කිහිපයකින්ම පස්සෙ.

    ලංකාවෙ අනෙක් කැලෑ ගැන වචනයක් කතා නොකරන පියරු බබාලාට ආයෙත් කැලෑ මතක්වෙලා. මොහොතකට මේ ලිපිය කියවලාම ඔය ජාතිවාදය කන්ටිනියු කරන්න!

    අනිද්දා පුවත්පත
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාදඩ මයිත්‍රි -මහින්ද -රනිල් කවුරු ආවත් එකයි කියලා ඔප්පුකලේ විල්පත්තු කැලේ කපලා සප් එක දුන්න අපේ බදියුර්දීන් මැතිතුමා .ගොඨා..දැන් ඔබ බලයට පත්විය යුතු කාලයයි.............

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,568
    28,473
    113
    විල්පත්තුව කැලේ කපන එක වැරදී කිවුවම ඇයි උබලට රිදෙන්නෙ.. :confused:

    ridenne naha hina yanawa

    kapana eka neme kapuwa ekai waradi

    Kale kapuwe 2011-2015 athara. Dan eka nawaththala wate pariwaala kala okkoma rakshitha hatiyata nam karala thiyenne. Dan eka parata okkoma eka parata heenen bayawela wage Wilpattu kiyala dagalanne kage hari hidden agenda ekak. :lol:

    ඔන්න Google Earth update වෙලා

    Image date: 19.01.2015
    19-1-2015-1.jpg


    Image date: 01.01.2018
    1-1-2018-1.jpg


    Image date: 19.01.2015
    19-1-2015-2.jpg


    Image date: 01.01.2018
    1-1-2018-2.jpg


    Image date: 19.01.2015
    19-1-2015-3.jpg


    Image date: 01.01.2018
    1-1-2018-3.jpg


    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol: