රිෂාඩ් හා සොයුරා මාස 3ට ඇතුලේ..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Screenshot_20210427_081205.jpg
    Screenshot_20210427_081145.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සුද මනුස්සයෝ 😂

    උඹ මොනවද දන්නෙ බං.කුමාර් ගුණරත්නම්ට වුනා වගේම තමා මේකත්..මාස 3 ෆුල් සැපේ ඉඳල ඵළියට අාවහම 100%ක් නිර්දෝෂී වෙනව.බැසිල් ලොක්ක ඵයාගෙ යාළුවො වැරදි කාරයෝ කරයි කියලද හිතන් ඉන්නෙ?උඹල වගේ මෝඩයෝ..😅😅
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මුන් දැක්ක වගේ බොරු කියන හැටි 🖖🤭
     
    • Haha
    Reactions: weer 11

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාස තුනකින් හම්බවෙමු මේ ත්‍රෙඩ් ඵකෙන්..😊
    ඉතින් උඹට ඔච්ච්ර් sure නම් උන් නිර්දෝෂයි කියල දැම්ම ගිහින් CID එකට කියල ඌ ව නිදහස් ලර්න් ආවනම් ඉවරයිනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක නම් රංගනයක් කියලමයි හිතෙන්නේ.... 20 ට රිෂාඩ් නැතිව ගෝලයෝ ටික අත උස්සලා සප් එක දෙනවා.... උන් එහෙම නිකංම කරන්නේ නෑ.... රිෂාඩ් එක පාරක් අරගෙන සාක්‍ෂි නෑ කියල එළියට දානවා... දැන් යන්නේ වෙනමම ගේමක් වගේ.... රිෂාඩ් අත්අඩංගුවේ මාස 03 ක් රදවාගෙන... ඔය කිව්වට කකුල් දෙකෙන් එල්ලලා බෙලට් එකකින් ගහල ප‍්‍රශ්න කරනවා නෙවෙයිනේ... මාස 03 ගියාට පස්සේ රිෂාඩ් එළියට එනවා.... ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ රිෂාඩ් ප‍්‍රහාරයට සම්බන්ධයි කියල විධිමත් සාක්‍ෂි නෑ කියන එක... ඔ්නන එතකොට රිෂාඩ්ට විරුද්ධව එන සිංහල බලවේගයන් මොට වෙනවා.... ඊලග මැතිවරණවල දී පොදු ජන පෙරමුණට සහය දක්වනවා... හැබැයි උන් ඉල්ලන්නේ ස්වාධීනව... දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න හවුල් වෙනවා කියයි... ගොඩක් වෙලාවට වෙන්න තියෙන සිද්ධිය ඔ්කයි... එහෙම නොවේවා කියල පතමු....
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    බැසිල් ඕක නොකලොත් තමා පුදුම වෙන්ඩ ඹ්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    කකුල් දෙකෙන් එල්ලල ගගහ ප්‍රශ්න කරන්නේ TID එකේ නම්. CID එකේ එහෙම නෑ මන් හිතන්නේ.ඒත් වධ දෙනවා. ඔහොම්ම TID එකට මාරු කලානම් හරි.