මේක නම් රංගනයක් කියලමයි හිතෙන්නේ.... 20 ට රිෂාඩ් නැතිව ගෝලයෝ ටික අත උස්සලා සප් එක දෙනවා.... උන් එහෙම නිකංම කරන්නේ නෑ.... රිෂාඩ් එක පාරක් අරගෙන සාක්‍ෂි නෑ කියල එළියට දානවා... දැන් යන්නේ වෙනමම ගේමක් වගේ.... රිෂාඩ් අත්අඩංගුවේ මාස 03 ක් රදවාගෙන... ඔය කිව්වට කකුල් දෙකෙන් එල්ලලා බෙලට් එකකින් ගහල ප‍්‍රශ්න කරනවා නෙවෙයිනේ... මාස 03 ගියාට පස්සේ රිෂාඩ් එළියට එනවා.... ගොඩක් වෙලාවට උත්තරය වෙන්නේ රිෂාඩ් ප‍්‍රහාරයට සම්බන්ධයි කියල විධිමත් සාක්‍ෂි නෑ කියන එක... ඔ්නන එතකොට රිෂාඩ්ට විරුද්ධව එන සිංහල බලවේගයන් මොට වෙනවා.... ඊලග මැතිවරණවල දී පොදු ජන පෙරමුණට සහය දක්වනවා... හැබැයි උන් ඉල්ලන්නේ ස්වාධීනව... දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න හවුල් වෙනවා කියයි... ගොඩක් වෙලාවට වෙන්න තියෙන සිද්ධිය ඔ්කයි... එහෙම නොවේවා කියල පතමු....