රිෂාඩ්_බුරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපිටත් අවි අතට ගන්න ඉඩ තියන්න එපා - ඇමති රිෂාඩ් (VIDEO)

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් අද (06) පාර්ලිමේන්තුවේ දී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවා.

    අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ බිම අසුන්ගෙන මෙම විරෝධතාවයේ නිරත වුණා.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජීවත් වන සියළු ජනතාව සහජීවනයෙන් ජීවත් වීමේ අයිතියක් ඇති බවයි.

    එමෙන්ම මෙරට ජීවත්වන සුළුතර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම රජයේ වගකීම බවත් රට තුළ සාමය අපේක්ෂාවෙන් තමන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආ බවත් ඔහු කියා සිටියා.

    එමෙන්ම තමන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන බවත් ඉදිරියේ දී මෙවැනි සිදුවීමක් සිදු නොවන්නට වගබලා ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

    එසේ නොවන කළ එදා දෙමළ ජනතාවගේ විමුක්තිය උදේසා ඔවුන් අවි අතට ගත් ආකාරයට තමන්ට ද එවැනි දෙයක් සිදු කිරිමට ඉඩ නොතබන ලෙසත් අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් සඳහන් කළා.

    එම අවස්තාවේ දර්ශන පහතින් ,

    >>> https://streamable.com/99nkk

    source
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    BUMP

    Screen_Shot_2018_03_07_at_06_09_55.png
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අවි කොහෙද බ්‍රෝ හංගලා තියෙන්නේ.වෙන රටකනම් මූව අරෙස්ට් කරන්න මේ වචන ටිකම ඇති.ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ කියලා මූ දන්නවනේ..:rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ වගේ කතාවලින් වෙන්නේ ප්‍රශ්නේ දුරදිග යන එක. උන්ට ඕනේ කරන්නෙත් ඒකනේ :angry:

    :yes: මූ, කිරිඇල්ල අඬ අඬ ඉන්න මිනිස්සුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා... නැත්තම් ඕන එකෙක්ට තේරෙනවනේ මේ වගේ වෙලාවක ඕවගේ ඒවා කිව්වහම වෙන දේ... :angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔක තමයි සින්හලුන්ගෙයි, මුස්ලිම් උන්ගෙයි වෙනස.. බලපන් පක්ශ පාට නැ කට්ටියම පාර්ලිමෙන්තුවෙ බිම ඉදගෙන.. මෙහෙ මුස්ලිම් උන් ගහනවා සින්හල උන් බයියො ටොයියො කියලා ආතල් ගන්නව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔක තමයි සින්හලුන්ගෙයි, මුස්ලිම් උන්ගෙයි වෙනස.. බලපන් පක්ශ පාට නැ කට්ටියම පාර්ලිමෙන්තුවෙ බිම ඉදගෙන.. මෙහෙ මුස්ලිම් උන් ගහනවා සින්හල උන් බයියො ටොයියො කියලා ආතල් ගන්නව.
    සිරාවට බන් සිංහලයන්ටත් ඕන පක්ෂ පාට නැති හැමෝම කැමති එක නායකයෙක්
    දැන්වත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා පොදු නායකයෙක් හොයා ගන්ඩ ඕන සිංහල මිනිස්සු හැමෝම කැමති.
    පෙදී නැති කෙලින් වැඩක් කරන්ඩ පුළුවන් මිනිහෙක්.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඌ කියන එක ඇත්ත. මුස්ලිම් උන් ගේමට බැස්සොත් අපිට ඇපත් නැති වෙනව. උන්ට මුස්ලිම් රටවලින් support එක තියනව අපිට රටේ නායකයොත් support නැතුව වෙන කොහෙන් උදව් ගන්නද? හොඳම දේ මේක කතා කරල බෙර ගන්න එක තමා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොලිස්පති තුමනී, රටක් ත්‍රස්ත්වාදය වැපිරීමට මුල පුරන ප්‍රකාශ දෙන්න මුන් වගේ උන්ව ඔය කියන අවි පෙන්නන්න එක්ක යන්න . නැත්තම් අඩුම ගානේ මෙහෙම ප්‍රකාශ කරන එකට වත් අත් අඩංගුවට ගන්න. යකෝඅ මේක හරි කෙලියක් න්හේ.... :angry::angry::angry::angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට බන් සිංහලයන්ටත් ඕන පක්ෂ පාට නැති හැමෝම කැමති එක නායකයෙක්
    දැන්වත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා පොදු නායකයෙක් හොයා ගන්ඩ ඕන සිංහල මිනිස්සු හැමෝම කැමති.
    පෙදී නැති කෙලින් වැඩක් කරන්ඩ පුළුවන් මිනිහෙක්.

    අනිවා. හොරා කන්නේ නැති, පවුල පිටින් ජවුසන් නටන්නෙ නැති, ජාත්‍යන්තරෙත් එක්ක සහයෝගෙන් වැඩකරල ලංකාව දියුණු කරන්න පුලුවන් ඔලුවක් තියන එකෙක් වෙන්නත් ඕනෙ :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොලිස්පති තුමනී, රටක් ත්‍රස්ත්වාදය වැපිරීමට මුල පුරන ප්‍රකාශ දෙන්න මුන් වගේ උන්ව ඔය කියන අවි පෙන්නන්න එක්ක යන්න . නැත්තම් අඩුම ගානේ මෙහෙම ප්‍රකාශ කරන එකට වත් අත් අඩංගුවට ගන්න. යකෝඅ මේක හරි කෙලියක් න්හේ.... :angry::angry::angry::angry:

    එයාට පන්සිල් ගන්නෙ නැති අය විතරයි පේන්නෙ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    E asse sinhala harak depattakata bedila paksha 2kata kade gihin samana votes ganak depattata deela electiin result wala sinhala presence eka 0 karanawa. Thambi demellu ekathu wela rata yana atha decide karanawa. Dan harine ponnayek janadipathi karala. Issarahata gota awamath depaththakata bedila api kaagahagana hitiyoth thawa ponnayek ena eka walakwanna ba
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවි කොහෙද බ්‍රෝ හංගලා තියෙන්නේ.වෙන රටකනම් මූව අරෙස්ට් කරන්න මේ වචන ටිකම ඇති.ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ කියලා මූ දන්නවනේ..:rofl:

    මුන් ගරිල්ලා යුද්ධයක් පටන් ගත්තොත් ,දෙමලට වඩා උදව් ලැබෙනවා මුන්ට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මුන් ගරිල්ලා යුද්ධයක් පටන් ගත්තොත් ,දෙමලට වඩා උදව් ලැබෙනවා මුන්ට.
    කතා බොහොමයි බන්. කියන්නෙ නැත්තෙ, අපිවත් කුදලන් යයි කියලා බයට.. හදිසි නිතියනෙ.. නිකන් ටින්කිරි ගාගන්න බැ.. නමුත් සින්හලුන්ට සරලව කිව්වොත් රට ජොබ් කරලා ඉවරයි වගෙ සින් එකක් තියෙන්නෙ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කතා බොහොමයි බන්. කියන්නෙ නැත්තෙ, අපිවත් කුදලන් යයි කියලා බයට.. හදිසි නිතියනෙ.. නිකන් ටින්කිරි ගාගන්න බැ.. නමුත් සින්හලුන්ට සරලව කිව්වොත් රට ජොබ් කරලා ඉවරයි වගෙ සින් එකක් තියෙන්නෙ.

    ඒ ටික මුස්ලිම් උන්ට හම්බෙයි නෙහේ.. අනේ සාදු එහෙම රට ජොබ් හම්බෙලා හඉ උන් ඔක්කොම අටෙන් තොලෙන්චි වෙනවානම්:yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඒ ටික මුස්ලිම් උන්ට හම්බෙයි නෙහේ.. අනේ සාදු එහෙම රට ජොබ් හම්බෙලා හඉ උන් ඔක්කොම අටෙන් තොලෙන්චි වෙනවානම්:yes::yes:
    ඔකුන් ආපහු මෙහාට සල්ලි එව්වම මෙහෙ ඉඩම් ගනී ආයෙ.. සින්හලුත් සල්ලිනෙ.. ගමෙනෙ... වියදම්නෙ... කියලා දිලා දායි.. සින්හලු ඉතින් කුලිවැඩ කරලා ජිවත් වෙයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    මේවගේ හරකෙකුට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
    යන එන මග දුටු විට, කාරා පෙන්නම කෙල ගැසීම
    මුන් එන රැස්වීම් වලට නොයාම සහ යන එවුන්ව චෝර කර දැමීම
    මුන් වටා සිටින එවුන් සිංහලලුත් සමග සියල්ලන්ම කොන්කර චොර කර දැමීම

    අවියට වඩා මනසට පහර දුන් විට, පිස්සු හැදීමේ ප්‍රවනතාවය වැඩිය,

    මෙම අවස්තාව මුස්ලිම් බෞද්ධ වලියක් බවට පත් කරේ කවුද? අමන දෙශපාලුවෝය

    Last edited: