රිෂානා සහ සිංහලයන්
රිෂානාගේ සිද්ධිය ගැන අපි හම්බ රටක් පතුරු ගසමින් ඉන්නවා.නමුත් උන්ට බනිනවාට වඩා අපිටම බැනගන්න කාලය ඇවිල්ලා.සවුදිය,ඩුබායි වගේ අමානුෂික බලු රටකට අපේම රටේ කෙල්ලන් යවන්න තරම් බංකොලොත් වුනේ අවජාතක මිනිසුන් රටේ නායකයන් සහ පාලකයන් ලෙස පත් කර ගැනීමයි.සුද්දන් ගියාට පස්සේ උඹලා පත් කරගත්ත මේ අවජාතක මිනිස්සු කරේ ලංකාව ගෑනු විකුනලා ජීවත් වෙන ජාතියක් බවට පත්වීම නේද? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගෑනු ලෝක වටේ ගිහින් පුක විකුනලා එන සල්ලි වලින් ජීවත් වෙන රටක් බවට ලංකාව පත්වේවී.සිංහලයන් වශයෙන් කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද?වසර 2500ක් සිංහලයන් ජීවත් වුනේ ගෑනු වෙන රටවල යවලා බැල මෙහෙවර වැඩ කරලද? හොරකම් කරන,බලයට මිනීමරන වංචා දූෂන කරනා, කෝටි ගනන් නාස්ති කරන අවජාතක මිනිස්සු රටේ පාලකයන් බවට පත් කරගත්තම සිංහලයනට සිය පුක විකුනලා ජීවත්වෙන්න වෙන යුගයක් එන්නත් පුලුවන්.ඒක නිසා තමන්ගේ නැගනිය,මව කුපාඩියෙක්ගේ ගෙදර වැඩට යවලා ඒ මිනිහා දූෂනය කරාම ඒකට බුරන එකද සිංහලකම කියන්නේ.ලංකාව කියන්නේ ඉතාම ලෙසියෙන් දියුනුකරන්න පුලුවන් රටක්.නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද?

Last edited:

.තිබුනත් 30%ක් වගේ ඇති
.මැදපෙරදිග රටවල් වලින් ඩුබායි තමයි නිදහස්ම රට.අනිත් එක ලෙබනන්,සවුදිය තරම් ඒ රටවල් බලු නෑ බන්