රිෂානා සහ සිංහලයන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රිෂානා සහ සිංහලයන්

රිෂානාගේ සිද්ධිය ගැන අපි හම්බ රටක් පතුරු ගසමින් ඉන්නවා.නමුත් උන්ට බනිනවාට වඩා අපිටම බැනගන්න කාලය ඇවිල්ලා.සවුදිය,ඩුබායි වගේ අමානුෂික බලු රටකට අපේම රටේ කෙල්ලන් යවන්න තරම් බංකොලොත් වුනේ අවජාතක මිනිසුන් රටේ නායකයන් සහ පාලකයන් ලෙස පත් කර ගැනීමයි.සුද්දන් ගියාට පස්සේ උඹලා පත් කරගත්ත මේ අවජාතක මිනිස්සු කරේ ලංකාව ගෑනු විකුනලා ජීවත් වෙන ජාතියක් බවට පත්වීම නේද? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගෑනු ලෝක වටේ ගිහින් පුක විකුනලා එන සල්ලි වලින් ජීවත් වෙන රටක් බවට ලංකාව පත්වේවී.සිංහලයන් වශයෙන් කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද?වසර 2500ක් සිංහලයන් ජීවත් වුනේ ගෑනු වෙන රටවල යවලා බැල මෙහෙවර වැඩ කරලද? හොරකම් කරන,බලයට මිනීමරන වංචා දූෂන කරනා, කෝටි ගනන් නාස්ති කරන අවජාතක මිනිස්සු රටේ පාලකයන් බවට පත් කරගත්තම සිංහලයනට සිය පුක විකුනලා ජීවත්වෙන්න වෙන යුගයක් එන්නත් පුලුවන්.ඒක නිසා තමන්ගේ නැගනිය,මව කුපාඩියෙක්ගේ ගෙදර වැඩට යවලා ඒ මිනිහා දූෂනය කරාම ඒකට බුරන එකද සිංහලකම කියන්නේ.ලංකාව කියන්නේ ඉතාම ලෙසියෙන් දියුනුකරන්න පුලුවන් රටක්.නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද?
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලපන් අද අනගාරික ධර්මපාලතුමා හිටියනම් තොපේ අම්මලා තාත්තලාටත් එක්ක කුනුහරුපෙන් බනිනවා නේද?
 

kinglanka

Banned
Jan 11, 2013
52
5
0
Anagarika_Dharmapala.jpg
 
  • Like
Reactions: jds2012

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කාට බලේ දුන්නොත්ද බන් අරාබියට අපේ ගෑණු අයට යන්න නොවී ලංකාවෙ ඉඳන්ම කීයක් හරි හොයාගන්න පුලුවන්?:D

    සූවර්ම සුවර් නායකයෙක් යෝජනා කරපන්!:rolleyes:
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    රිෂානාගේ සිද්ධිය ගැන අපි හම්බ රටක් පතුරු ගසමින් ඉන්නවා.නමුත් උන්ට බනිනවාට වඩා අපිටම බැනගන්න කාලය ඇවිල්ලා.සවුදිය,ඩුබායි වගේ අමානුෂික බලු රටකට අපේම රටේ කෙල්ලන් යවන්න තරම් බංකොලොත් වුනේ අවජාතක මිනිසුන් රටේ නායකයන් සහ පාලකයන් ලෙස පත් කර ගැනීමයි.සුද්හන් ගියාට පස්සේ උඹලා පත් කරගත්ත මේ අවජාතක මිනිස්සු කරේ ලංකාව ගෑනු විකුනලා ජීවත් වෙන ජාතියක් බවට පත්වීම නේද? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගෑනු ලෝක වටේ ගිහින් පුක විකුනලා එන සල්ලි වලින් ජීවත් වෙන රටක් බවට ලංකාව පත්වේවී.සිංහලයන් වශයෙන් කොච්චර ලැජ්ජා වෙන්න ඕනිද?වසර 2500ක් සිංහලයන් ජීවත් වුනේ ගෑනු වෙන රටවල යවලා බැල මෙහෙවර වැඩ කරලද? හොරකම් කරන,බලයට මිනීමරන වංචා දූෂන කරනා, කෝටි ගනන් නාස්ති කරන අවජාතක මිනිස්සු රටේ පාලකයන් බවට පත් කරගත්තම සිංහලයනට සිය පුක විකුනලා ජීවත්වෙන්න වෙන යුගයක් එන්නත් පුලුවන්.ඒක නිසා තමන්ගේ නැගනිය,මව සල්ලාල මිනිහෙගේ ගෙදර වැඩට යවලා ඒ මිනිහා දූෂනය කරාම ඒකට බුරන එකද සිංහලකම කියන්නේ.ලංකාව කියන්නේ ඉතාම ලෙසියෙන් දියුනුකරන්න පුලුවන් රටක්.නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද?
    අනගරිකතුමා හිටියනම් ඔහොම තමයි බනින්නේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඩුබායි එකට කොහෙද බන් ශරියා තියෙන්නේ:eek:.තිබුනත් 30%ක් වගේ ඇති:yes:.මැදපෙරදිග රටවල් වලින් ඩුබායි තමයි නිදහස්ම රට.අනිත් එක ලෙබනන්,සවුදිය තරම් ඒ රටවල් බලු නෑ බන්:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ උඹ අනගාරික ධර්මපාල තුමාද.........කියපන් බලන්න උඹ මේ වෙනකොට රට යන ගැනු කීදෙනෙක නතර කරලා උන්ට රස්සා අරන් දුන්නද කියලා ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩෝ උඹ අනගාරික ධර්මපාල තුමාද.........කියපන් බලන්න උඹ මේ වෙනකොට රට යන ගැනු කීදෙනෙක නතර කරලා උන්ට රස්සා අරන් දුන්නද කියලා ?
    ලංකාවේ රස්සා නැතිව බංකොලොත් කරන්නේ කවුද?
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඩුබායි එකට කොහෙද බන් ශරියා තියෙන්නේ:eek:.තිබුනත් 30%ක් වගේ ඇති:yes:.මැදපෙරදිග රටවල් වලින් ඩුබායි තමයි නිදහස්ම රට.අනිත් එක ලෙබනන්,සවුදිය තරම් ඒ රටවල් බලු නෑ බන්:(

    ෂරියා නැහැ කියලා අපේ රටේ ගෑනුන්ව පිටරට පිඟන් හෝදන්න යවන එක හරිද බං ? ගෑනු රට පටවලමද අපි විදේශ විනිමය හොයන්න ඕනේ ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෂරියා නැහැ කියලා අපේ රටේ ගෑනුන්ව පිටරට පිඟන් හෝදන්න යවන එක හරිද බං ? ගෑනු රට පටවලමද අපි විදේශ විනිමය හොයන්න ඕනේ ?
    තමන්ගේ ගෑනිව විකුනගෙන කන පොන්ස්ලා බන්. කලින් අම්මව විකුනගෙන කාපු එවුන්.මුන් තමයි බෞද්ධයන් වගේ දැන් පොරවල් වෙලා ඉන්නේ.අනගාරික ධර්මපාලතුමා ඉන්න තිබුනේ මේ කාලේ.අන්න නියම බෞද්ධ සිංහල කොන්දක් තියෙන මිනිහෙක්.