ඇය් මට මගේ අදහස ඉදිරිපත් කරන්න උඹෙන් අවසර ගන්න ඕනෙද? ලොල්![]()
උඹ අදහස් ඉදිරිපත් කරේ මගේ පෝස්ට් එකටනේ.. එහෙනම් මට ඒ අයිතිය තියනවා නේද මගේ අදහස උඹට ඉදිරිපත් කරන්න.. 

ඇය් මට මගේ අදහස ඉදිරිපත් කරන්න උඹෙන් අවසර ගන්න ඕනෙද? ලොල්![]()

ඇඹිලිපිටියේ තමයි ඉන්නේ.. ඇයි උඹගේ කහනවද?![]()
අඩෝ කැ*යා...කසන හැටි පෙන්නන්න උඩගම ඇල ගාවට වරෙන් පුලුවන්නම්..තොගෙ ඔය තියෙන තුන් කාලයි ඇ* දෙකයි කපලා තොට කවනවා වේ*ගෙ පුතෝ...අපිත් ඇඹිලිපිටියෙ තමයි...උබ ඇඹිලිපිටියෙනම් උඩගම ගැන දන්නවා ඇතිනෙ..







අඩෝ කැ*යා...කසන හැටි පෙන්නන්න උඩගම ඇල ගාවට වරෙන් පුලුවන්නම්..තොගෙ ඔය තියෙන තුන් කාලයි ඇ* දෙකයි කපලා තොට කවනවා වේ*ගෙ පුතෝ...අපිත් ඇඹිලිපිටියෙ තමයි...උබ ඇඹිලිපිටියෙනම් උඩගම ගැන දන්නවා ඇතිනෙ..
pala pala oya kiwata ubath bayai ne 
ai ala gaawata enna kiyanne naannadapala pala oya kiwata ubath bayai ne
![]()
බොරලුගොඩ මහතා;14256861 said:උත්තරයක් දාන්න කලිං ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවලා ඉදියොත් හොද නැද්ද..බාගයෙන් ඇවිල්ලා ඇණ ගලවෙන්නෙතුව..එකම දේකට මට දෙතුන් පාරක් උත්තර ලියන්න බැ..
අඩෝ කැ*යා...කසන හැටි පෙන්නන්න උඩගම ඇල ගාවට වරෙන් පුලුවන්නම්..තොගෙ ඔය තියෙන තුන් කාලයි ඇ* දෙකයි කපලා තොට කවනවා වේ*ගෙ පුතෝ...අපිත් ඇඹිලිපිටියෙ තමයි...උබ ඇඹිලිපිටියෙනම් උඩගම ගැන දන්නවා ඇතිනෙ..



kooo me ponnayaa??
ane pako,embilipitiye thopi hamba wesawo ekek innawada pako? idapan tikak iwasala wesa kolla
වරෙන් වරෙන් ඇල ගාවට.. කොතනටද එන්න ඕන කුඹුක් ගහ ගාවටද? මැයි ගහ ගාවටද? මතක ඇතුව තව ටික දෙනෙක් එක්කන් වරෙන්. මොකද තොට 7 කණුවේ යන්න වෙයි ආවම. (7 කනුවත් දන්නවා ඇතිනේ)
ane pako,embilipitiye thopi hamba wesawo ekek innawada pako? idapan tikak iwasala wesa kolla
උඩගම ලොකු නැහැ හුත්තෝ.. මම අද උදෙත් උඩගම ඇල ගාව ඉඳන් ජොයින්ට් එකක් ගහල ආවේ. කෝ උඹ හිටියේ නැහැනේ..
ආ... උඹ උඩගම දන්නවා නම් අහපං නාථ කියන්නේ කව්ද කියල. උඩගම වීල් පාර්ක් එකෙන්, සරසවියෙන්, සේන අය්යාගේ බුෆේ එකෙන්, මල් බන්දුවගෙන්..තව උඹ නොදන්නා උඩගම චරිත ඕන එකක් මම කියන්නම්.. ගොන් පකා..
ah uba hamba neweida? ela ela ehenam hambayek arinna athine ubata? ara araකව්ද යකෝ හම්බ? තෝ මෙතන වලිගෙ පාගාගෙන හිටියට මම පලිද පකෝ? තොපි වගේ මෝඩ හුත්තල මෙහෙ නැහැ. ඇවිල්ලම බලපන්කො..
Ela ela..mal banduwagen ahuwa, kari ponnayek kiyala thamai kiwwe....


මොන්ටිසෝරි කතා කියන්න එපා මල්ලි.ah uba hamba neweida? ela ela ehenam hambayek arinna athine ubata? ara ara


මෙය උපුටා ගැනීමකි > මෙතැනින්
අප සියළු දෙනාගේ නෙතඟට කඳුලක් එක්කල, ඊයේ උදේ 11.40 ට පමණ සෞදි ආරාබියේදී රිසානා නෆීක් මෙනවිය මරණ දන්ඩනයට ලක්වු බව ආරංචි වු සැණින්, එය ලංකා මාධ්‍ය තුල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මම මේ ලිපිය ලියන්නේ ඒ සම්බන්ධව ලියන ලෙස ආගම්බේධවාදීන් සහ පාඨකයන් මට පීඩනයක් එල්ල කළ නිසා බව පලමුවෙන් පවසමි.
මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.
දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.
ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පිළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.
ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.
මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.
රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.
ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
Ela ela..![]()
ubalata pissu methana maragannawa..