රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
:lol: ubalata pissu methana maragannawa..
එකෙන්ම මම ඔයා කියන දේට එකගයි. බොරුවට රෙද්ද උස්සගන්න ඕන නැහැ කියන එක තමයි මාත් කියන්නේ..:yes::yes:
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
ශරියා බැරිනං පරියා, මස් වැද්ද්න්ගේ මොන අනුකම්පාවක්ද? :(
 
May 4, 2012
329
64
0

අල්ලාහ් දෙවියන්ගේ නීතිය වන ශාරියා දේව නීතිය අනුව රිසානාගේ බෙල්ල කැපීම සාධාරණය. මුස්ලිමුන්ගේ දේව නීතිය විමර්ෂණය කිරීමට ලොව කිසිවෙකුට අයිතියක් නැත.

එනිසා අප සැම ඔවුන්ගේ දේව නීතිය පිළිගෙන සිටිය යුතුය.

"මිනිසෙක්ට තවත් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න කිසිම අයිතියක් නෑ. මිනිසෙක් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බලහත්කාරයෙන් හෝ කුමණ ආකාරයකින් නැති කළ හොත් ඔහුට ඒකේ ප්‍රතිවිපාක ලබන්න වෙනවා" මේ පූජකයා කියයි. එසේනම් රිසානාගේ ගෙල සිද දැමීම සාධාරණ වන්නේ කෙසේද? රිසානා මරා දැමුවේ මනහ්කල්පිත දෙවියාද? එදා පැවති නොදියුණු, ගෝත්‍රික ශිෂ්ටාචාරය පාලනය සදහා සැකසූ ප්‍රාථමික මට්ටමේ පිළිකුල් සහගත මෙම නීති වර්ථමාන ශිෂ්ඨ සම්පන්න ලෝකයට නොගැළපෙන ඒවා බව මෙයින්ම නොපෙනේද? ඉස්ලාමය විසින් දැඩිව මොළ ශෝධනයට ලක්ව බුද්ධිය සිදගෙන සිටින ඉස්ලාම් ලබ්ධිකයන්ට මේවා දේව නියෝග වුවද, ශිෂ්ඨ සමාජයට මේවා පිළිකුල්ය. ඒ නිසා කිසි දිනෙක මිනිස්කමට නිගා දෙන මේ නිර්ලැජ්ජිත සුනඛ නීතිය අපේ මව් බිමේ තහවුරු කරන්නට අපි ඉඩ නොදෙමු.

දෙකයි පනහේ තම්බින්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවක් උන්ගේ මොලේ මැටි හින්දා කියන කිසිම දෙයක් වදින්නේ නෑ මචන්

සෞදි අරාබියේ තියෙන්නේ -> ශරියා නීතිය
රිසානාව මැරුවේ -> සෞදි අරාබියේ එවුන්
ඒ කියන්නේ රිසානාව මැරුවේ ශරියා නීතියෙන් කියන එක.

සෞදියේ වෙන නීති නෑ. තියෙන්නේ රජාටවත් වෙනස් කරන්න බැරි සමාව දෙන්න බැරි ශරියාව. ඉතින් ශරියාව කියන්නේ හම්බ අල්ලාගේ නීතිය නම් අල්ලා මොහොමඩ් ප*යාට ඉස්ලාමය පතුරවන්න කියලා කුණු පොතක් ලියන්න උදව් කරා නම් වෙන මොන කතාද
රිසානාව මැරුවේ ඉස්ලාමයම තමයි,

ඔය කැ# හම්බයොන්ගේ තියෙන ගතියක් තම්යි දෙයක් කිව්වහම ආයේ ආයේ ඒකම අල්ලාගෙන කෑගහන එක. බලු වෙලා ගියාම ආයෙත් ටික කාලෙකින් ඒ රැකෝඩ් එකම දාගෙන එනවා කියවන්න. මුන්ට උත්තර දෙන්න ඕන මුන්ට තේරෙන භාසාවෙන්ම තමයි

  • Like
Reactions: nvhcc89

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අලුගෝසුවා;14267742 said:

    ලෝකෙ තැටියක් කියල කියපු බූරු හැත්ත නේ බන්:lol::lol::lol::lol: අල්ල මුන්ව හදල තියෙන්නෙ මැටියෙන් :yes::D:D ඒක නිසා හම්බ හැත්ත කවදාවත් පරිණාමය වෙන්නෙ නෑ :lol::lol::lol::lol: :P
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ලෝකෙ තැටියක් කියල කියපු බූරු හැත්ත නේ බන්:lol::lol::lol::lol: අල්ල මුන්ව හදල තියෙන්නෙ මැටියෙන් :yes::D:D ඒක නිසා හම්බ හැත්ත කවදාවත් පරිණාමය වෙන්නෙ නෑ :lol::lol::lol::lol: :P

    සිරාවට..??ඒ බං උඹටම කියලා ඔලුවක් නැද්ද? :yes:අනිත් එවුන්ගේ කියමනවල ‍රැදෙන්නේ නැතුව මේවා ඇත්තද කියලා උඹම පොඩ්ඩ්ක් හොයලා බැලුවොත් නරකද..;)මොකද උඹ හිත හොද කොල්ලෙක් නිසා කිව්වේ..:cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14267912 said:

    සිරාවට..??ඒ බං උඹටම කියලා ඔලුවක් නැද්ද? :yes:අනිත් එවුන්ගේ කියමනවල ‍රැදෙන්නේ නැතුව මේවා ඇත්තද කියලා උඹම පොඩ්ඩ්ක් හොයලා බැලුවොත් නරකද..;)මොකද උඹ හිත හොද කොල්ලෙක් නිසා කිව්වේ..:cool:

    මගේ හිත කොහොමත් හොඳයි බන් ලොල්..:lol::D:D ලෝකෙ තැටියක් කියල උබලගේ අර කුරාණෙ කියන එකේ තියෙන්නෙ,ඉස්සෙල්ල ඒක කියවල වරෙන්,ඇයි බන් උබට කෆීර්ලට කෙලල දාල උන්ව මරල දිව්ය ලෝකෙ ගියාම ලොකු තන තියෙන ගෑනු සෙට් එකක් හම්බෙනව කියල උබලගෙ නබිය ඒ පොතේ කියල තියෙන්නෙ..:lol::lol::lol::lol::lol::lol:උබ ඒකවත් කියවල නැති පාටයි,දන්නෙ නැත්තම් කියපන්,මම ත්‍රෙඩ් එකේම දාන්නම්,බොලාගෙ ඔරිජිනල් කුරාණෙ..:lol::P:lol::lol::lol:
     
    දුකයි තමයි බං උඹලා වගේ අහිංසකයන්ව දකින කොටත්.. :(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14268882 said:

    දුකයි තමයි බං උඹලා වගේ අහිංසකයන්ව දකින කොටත්.. :(:(

    ඇයි බන් උබට මන් වගේ අහින්සකයෙක් දැක්කම දුක හිතෙන්නේ,නිකන් බොරු කොමෙන්ට් දාල ප්‍රශ්නෙන් පැනල යන්නෙ නැතුව කෙලින් උත්තරයක් දෙමු බලන්න,ඇයි උබලගෙ කුරාණෙ එහෙම කියල නැද්ද???
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඇයි බන් උබට මන් වගේ අහින්සකයෙක් දැක්කම දුක හිතෙන්නේ,නිකන් බොරු කොමෙන්ට් දාල ප්‍රශ්නෙන් පැනල යන්නෙ නැතුව කෙලින් උත්තරයක් දෙමු බලන්න,ඇයි උබලගෙ කුරාණෙ එහෙම කියල නැද්ද???

    උඹත් එක්ක ජිනියෙස් එකෙක් එක්ක වාද කරලා නිකං ** පලාගන්න ඕනේ නැ බං..:no::no::no:උඹ හරි බං.. :(:(දැන්නෙති කමට වගේ අහන්නේ..උඹේ වයස කීයද බං?:eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14268973 said:

    උඹත් එක්ක ජිනියෙස් එකෙක් එක්ක වාද කරලා නිකං ** පලාගන්න ඕනේ නැ බං..:no::no::no:උඹ හරි බං.. :(:(දැන්නෙති කමට වගේ අහන්නේ..උඹේ වයස කීයද බං?:eek:

    එහෙම්පිටින්ම උබ මාතෘකාවෙන් පිට පැන්නා...අයියෝ සල්ලි,මගේ වයස උබට මොකටද?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එහෙම්පිටින්ම උබ මාතෘකාවෙන් පිට පැන්නා...අයියෝ සල්ලි,මගේ වයස උබට මොකටද?

    කේන්දරය ගැලපෙනවනම් Scurvyට බන්දලා දෙන්න..මොකද ඌ මේ දවස් ටිකේ මනමාලියෙක් හොයනවා..ඒකයි :P :lol:

    ත්‍රෙඩ් එකට ගිහිල්ලා බලපං ටිකක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1525795
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14269133 said:
    කේන්දරය ගැලපෙනවනම් Scurvyට බන්දලා දෙන්න..මොකද ඌ මේ දවස් ටිකේ මනමාලියෙක් හොයනවා..ඒකයි :P :lol:

    ත්‍රෙඩ් එකට ගිහිල්ලා බලපං ටිකක්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1525795

    අනේ උබේ මේ කොමෙන්ට් එකට මට හලී හිනහවයි බන් ඉහි ඉහි..කෝ උබ මම අහපු දේට උත්තරයක් දුන්නෙන් නෑනේ,උබලගෙ කුරාණෙ අරම තියෙනව නේද? එක්කො උබ ඒ ගැන දන්නෙ නෑ,නැත්තම් ඒක පිලිගන්න උබ ලැජ්ජයි..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අනේ උබේ මේ කොමෙන්ට් එකට මට හලී හිනහවයි බන් ඉහි ඉහි..කෝ උබ මම අහපු දේට උත්තරයක් දුන්නෙන් නෑනේ,උබලගෙ කුරාණෙ අරම තියෙනව නේද? එක්කො උබ ඒ ගැන දන්නෙ නෑ,නැත්තම් ඒක පිලිගන්න උබ ලැජ්ජයි..

    මම දැන්නේ නැ බං..:(කුරාන් අරාබියෙන්නේ බං තියෙන්නේ..:sorry:අරාබිය කියවන්න පුලුවන් උනාට තේරුම් ගන්න අමාරුයි..:yes::yes:මොකද මම අරාබිය ඉගන ගැන නැ..:cool:ඒත් උඹලා එහම නෙමෙයිනේ..අරාබි භාශාවේ විද්වතුන්නේ..:lol::lol::lol:ඒකනේ කුරාන් එකේ තියන දේවල් වල හරි තේරුම කියන්නේ..:D:D
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මෙය උපුටා ගැනීමකි > මෙතැනින්

    අප සියළු දෙනාගේ නෙතඟට කඳුලක් එක්කල, ඊයේ උදේ 11.40 ට පමණ සෞදි ආරාබියේදී රිසානා නෆීක් මෙනවිය මරණ දන්ඩනයට ලක්වු බව ආරංචි වු සැණින්, එය ලංකා මාධ්‍ය තුල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් විය. මම මේ ලිපිය ලියන්නේ ඒ සම්බන්ධව ලියන ලෙස ආගම්බේධවාදීන් සහ පාඨකයන් මට පීඩනයක් එල්ල කළ නිසා බව පලමුවෙන් පවසමි.

    ...

    ...

    ...

    ...

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.

    ----
    From Colombo Page News Site

    * Saudi Arabia flays world bodies for denouncing Sri Lankan housemaid's execution

    Sun, Jan 13, 2013, 10:30 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
    RizanaNafeek.jpg
    Jan 13, Colombo: The Kingdom of Saudi Arabia today slammed the world organizations which denounced the beheading of a Sri Lankan housemaid last week for the death of an infant under her care.

    Saudi authorities last Wednesday beheaded the 24-year-old Sri Lankan domestic worker, Rizana Nafeek , who was found guilty of smothering a four-month old son of her employer while bottle feeding the baby on May 2005.

    A sharia court in Dawadmi sentenced Nafeek, who was 17 at the time, to death in June 2007and the supreme Court upheld the sentence in 2010.
    Saudi government in a statement today said it regrets the statements issued by a number of foreign agencies and organizations including the UN, British government, European Union, Amnesty International and Human Rights Watch and wishes to clarify the decision to execute as the statements drew on false information about the case and issued without full knowledge of the circumstances of the case itself.

    The Kingdom said the Sri Lankan domestic worker premeditatedly strangled to death the four-month child one week after her arrival and it carried out the court ruling.

    The Saudi government disputed that Nafeek was a minor at the time of the crime as her official passport showed she was over 21 at the time.
    "As it is universally recognized, the passport is an official document issued by her Government. Moreover, the legal regulations of the Kingdom of Saudi Arabia do not allow the recruitment of minors," the statement said.
    The housemaid, who was born on February 4, 1988, got her passport altered to show an older date of birth to gain employment in the Kingdom. The Sri Lankan government prosecuted the employment agency which falsified her passport to list her as 23 years old and sent her to Saudi Arabia.

    The Saudi government denied that she had no legal access to defend her case and said that she was given all rights to have a legal defense under the supervision of Sri Lankan Embassy.

    "Moreover, the case circumstances and procedures taken since the start of the case were reported to the officials of her country, who visited the Kingdom of Saudi Arabia, including the Attorney General of Sri Lanka," the statement said.

    The Kingdom said it had made "vigorous efforts at the highest levels" to persuade the child's parents to pardon Nafeek or accept blood money and waive their personal right. However, the parents have insisted on carrying out the ruling, the statement noted.

    The statement said the Sri Lankan government appreciated the Saudi government's efforts to obtain a pardon for Nafeek.

    The Kingdom emphasized that it respects the "sovereignty of the judiciary and all laws and regulations as well as its protection of the rights of all citizens and expatriates on its soil," and "categorically rejects any interference in its affairs or in the provisions of its judiciary under any justifications."

    The execution has soured the diplomatic relations between the two countries and Sri Lanka recalled its Ambassador in Riyadh as a mark of protest.

    -----

    Eminem.mosh කියවලා බලපං පුවත්පත් එහෙම උඹලගේ මිනීමරු ආගමයි, ඒ ආගම ක්‍රියාත්මක වෙන රටවල මිනීපරු පාලකයො ටිකයි හරිම හොඳයි කියල සුදුහුනු ගාන්න කලින්. උඹලා ලෝකෙටම විහිලුවක් වෙලා ඉවරයි බං.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14269214 said:

    මම දැන්නේ නැ බං..:(කුරාන් අරාබියෙන්නේ බං තියෙන්නේ..:sorry:අරාබිය කියවන්න පුලුවන් උනාට තේරුම් ගන්න අමාරුයි..:yes::yes:මොකද මම අරාබිය ඉගන ගැන නැ..:cool:ඒත් උඹලා එහම නෙමෙයිනේ..අරාබි භාශාවේ විද්වතුන්නේ..:lol::lol::lol:ඒකනේ කුරාන් එකේ තියන දේවල් වල හරි තේරුම කියන්නේ..:D:D

    ඇයි උබලගෙ සින්හලෙන් ඉස්ලාම් කියල පේජ් හදාගෙන එෆ්බී එකේ නටන්නෙ?? :lol: ඔරිජිනල් කුරාණෙ තියෙන කුප්ප සීන් වල සැර ටිකක් බාල කරල????,යකෝ ඇරබික් වලින් විතරක් නෙවේ,අරාබි දන්න ඉනිගිරිසිකාරයෝ උබලගෙ මහලොකු කුරානෙ ට්‍රාන්ස්ලේට් කොරල තියෙනව,ගොන් නබියගෙ කුප්ප නීති මෝඩ කතා ඔක්කොම තියෙන ඔරිජිනල් කුරාණෙ ..ඉන්ක් එකක් එහෙම ඕන නම් මට පීඑම් කරපන් ලොල් මම එවන්නම්..:nerd::no::nerd::nerd::nerd::yes::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ColdBreath

    මට ලින්ක් එපා මල්ලි..ඔයාම කියවලා ඔයාගේ දැනුම වැඩි කරගන්නකෝ.. ;):yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බොරලුගොඩ මහතා;14277459 said:

    මට ලින්ක් එපා මල්ලි..ඔයාම කියවලා ඔයාගේ දැනුම වැඩි කරගන්නකෝ.. ;):yes:

    ලින්ක් නෙවෙයි අයියේ pdf :D:lol:, ඇයි එපා කියන්නේ? :eek: උබලගේ අත්පොතනේ බන් කුරාණේ..:lol::lol::lol::lol: