උත්සාහය හොදයි ඒත් වැඩක් නෑ බන්.. උබ දැක්කෙ නැද්ද උගෙ ත්රෙඩ් එකේ කීදෙනෙක් ඌට, එල එල, පට්ට, නියම වැඩක්, කිය කියා rep + දිදී පස්සෙන් ගියාද කියල..
ඒ වුනාට හම්බ විරෝදී ත්රෙඩ් නම් මාර සිංහලයො.. අවදියෙන් ඉන්න සිංහයො..
ඌ හදපු ත්රෙඩ් එකකුත් නෙමේනෙ අනික. කොහොම කලත් Sooner or later ඌ ඕකෙ කොටු පුරෝනව. 