රිසානා වෙනුවෙන් බොරලුගොඩව රතු කරමු!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    උත්සාහය හොදයි ඒත් වැඩක් නෑ බන්.. උබ දැක්කෙ නැද්ද උගෙ ත්‍රෙඩ් එකේ කීදෙනෙක් ඌට, එල එල, පට්ට, නියම වැඩක්, කිය කියා rep + දිදී පස්සෙන් ගියාද කියල.. :( ඒ වුනාට හම්බ විරෝදී ත්‍රෙඩ් නම් මාර සිංහලයො.. අවදියෙන් ඉන්න සිංහයො.. :confused: හදපු ත්‍රෙඩ් එකකුත් නෙමේනෙ අනික. කොහොම කලත් Sooner or later ඌ ඕකෙ කොටු පුරෝනව. :yes:
     
    • Like
    Reactions: Anuja methsara

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    hambaya -rep ganan karanawa :lol:

    2qbfwp3.jpg
     
    • Like
    Reactions: 577

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බොරලුව යටින් ගේම දෙන එකෙක්
    ඔයවගේ උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕනි

    අපි එහෙනම් රතු කරමු
    :cool::cool:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    කතාව ඇත්ත මූ තමයි මේකේ ඉන්න ඇම්ඩා.
    ඕක තමයි උන් සාමාන්‍ය ජීවිතයෙත් කරන්නේ..
     
    May 4, 2012
    329
    64
    0
    ඔය බොරලුගොඩයා කියන එකා අමු ගොන් කැ*යෙක්. ඌ ආපු දවස්වල ඉඳලා එහෙමයි. පරන ත්‍රෙඩ් කියවලා බලපන් ඌ කොහොමද ඉස්සර සිංහලයින්ට බෞද්ධයින්ට බැන්නේ කියලා. ඌ දාපු ත්‍රෙඩ් හැම එකක්ම උගේ හම්බ ආගම වර්නනා කරනා බොරු හැටහුටාමාරක් කියල තියෙන ඒවා.

    රෙප් බල්ලෝ වත් කන්නේ නෑ කියලා කියපු බොරලු ප*යා ආයෙත් ලඟකදී ඉඳලා රෙප් හිඟා කන්න එනවා. ඌත් දන්නවා කොටුව රතු වුනාම අර Jamjoom පොන්නයා,Albaik ප*යා වගේම සින්හල මුස්ලිම් දෙකටම නැති එකක් හිටියේ ඌ නම් බෑන් උනා. ඒ වගේ එවුන්ව කවුරුවත් ගනන් ගන්නේ නෑ නේ. ඒක නිසා මූ කොටු ටික නිල් කරගෙන ආයෙත් ගේම ඉල්ලන්න එයි.

    ලඟදි එලකිරි එකට ආපු එවුන් මූ ගැන දන්නේ නෑ. ඒක නිසා මූ රුවන්වැලිසෑය ගැන ත්‍රෙඩ් දාපු හින්ද රෙප් දෙයි. දැන් නම් මූ කතා කරන්නේ සිල් අරන් වගේ හැබැයි බලන්න තිබ්බා මුගේ පරන ත්‍රෙඩ් වල මුගේ බාසාව. ඌරෝ බත් කන්නේ නෑ ඒවා අහපුව්හම.
    දැන් අපි කරන්න ඕන මූව අන්තෙටම බලුකරලා දාන එක.
     
    • Like
    Reactions: GuneBhai