අනේ මන්දා "කුඩ හයක් එක පේළියට" මෙහෙම කීවහම තනි තනි කූඩ තියන්න බෑ කියල අදහසක් එනව නේදඒකතමයි.... මෙයා අහලා තියෙන විදිහ වැරදියි...........සිංහල පරිවර්ථනය පොඩ්ඩක් අවුල් වෙලා........![]()


පොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ

ප්රශ්නේ හරි.
උත්තරේ පොරම දන්නෙ නැති සීන් එකක් වගේ![]()

දැන් තව ප්රශ්න අහන්න ඕනේපොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ
![]()
අහන එකා උත්තරේ දන්නවනම් අපි ඌට රී-ලෝඩ් එකක් දෙමු


මම පුංචි පහේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි...........![]()
පව් බං.. ඌ ඊයේයි පෙරේදයි දාලා තිබ්බා නේද
මම පුංචි පහේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි...........![]()
මමත් හපෙනෙක් නෙමෙයි
අද වැස්සේ යන්න කුඩ 6ක් තිබේ,... යන්ද එහෙනම්MEKA BONNA ONA PASNAYAK BAN...


1ස්ට් කතාව නම් ෆට්ට. අහන එකා උත්තරේ දන්නව නම්අහන එකා උත්තරේ දන්නවනම් අපි ඌට රී-ලෝඩ් එකක් දෙමු
පව් බං.. ඌ ඊයේයි පෙරේදයි දාලා තිබ්බා නේද
![]()





ඡන්දේ ඉවරයි, මැතිවරණ කොමසාරිස් අතුරුදහන්සුරංග සිටී රීලොඩ් නොසිටී![]()

maru idea eka .yamu meyaඅද වැස්සේ යන්න කුඩ 6ක් තිබේ,... යන්ද එහෙනම්![]()