අනේ මන්දා "කුඩ හයක් එක පේළියට" මෙහෙම කීවහම තනි තනි කූඩ තියන්න බෑ කියල අදහසක් එනව නේද
අනේ මන්ද බන්. කෝම හරි නිල ජයග්රාහකය තේරුවා.
දැන් තව ප්රශ්න අහන්න ඕනේපොඩ්ඩක් අවුල් ගියාට අවුලක් නෑ
![]()
මටනම් ප්රශ්නේ මුල ඉඳන්ම තේරුන්නැහැ......අවුලක් නැහැ ඉතින් ශෙනාල් කොහොමත් හරි උත්තරේ තමයි දීලා තියෙන්නේ...ප්රශ්නේ තමයි වැරදි.....






