කවුරුහරි හරි මට වස කුප්පියක් දෙනවකො ඕයි මෙතනම බීලා මැරෙන්න............

කවුරුහරි හරි මට වස කුප්පියක් දෙනවකො ඕයි මෙතනම බීලා මැරෙන්න............

http://www.elakiri.com/forum/member.php?u=255717
අද ප්රශ්ණය
රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්රදර්ශනය කළ හැකිද?
ඔය වරහනෙන් තමා කේස් එක.. නැත්නම් 720 තමා.. ඌ අදහස් කරලා තියෙන එක එලිය ඇවිත් නෑ.. ගනන් ගන්න එපා.. කාට උනත් වරදිනවනේ..මෙන්න මෙතනින් තමා ගාන අදුරගන්න ඔනේ....
එක පෙලියට කිව්වාහම ක්රමාරොපිත 6 එන්න ඔනේ...
(එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා)
මෙක දෙන්නේ ගාන ලෙසි වෙන්න...එත් මෙක වාරහන ඇතුලේ දාපු 1 තමා අවුල.
එතනින් ගාන පැටලෙනවා...

මීට පස්සෙ ප්රශ්නේ අහන එකා උත්තරේ දන්නවද කියල බලලා පොරට රීලෝඩ් එකක් දාමු මුලින්ම![]()

නෑ බන් උත්තරේ හරියට කියන එකාට ප්රශ්නේ අහපු කෙනාට රී ලෝඩ් එකක් දාන්න කියමු![]()

ප්රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව
උත්තරේ ප්රශ්නයක් නෑ, ඒත ප්රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

ඉට්ස් ඕකේ බං.. අර වරහන අස්සේ කෑල්ල මකපන්
ප්රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව
උත්තරේ ප්රශ්නයක් නෑ, ඒත ප්රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

ඔය වරහනෙන් තමා කේස් එක.. නැත්නම් 720 තමා.. ඌ අදහස් කරලා තියෙන එක එලිය ඇවිත් නෑ.. ගනන් ගන්න එපා.. කාට උනත් වරදිනවනේ..![]()

නෑ බන් උත්තරේ හරියට කියන එකාට ප්රශ්නේ අහපු කෙනාට රී ලෝඩ් එකක් දාන්න කියමු![]()

ප්රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව
උත්තරේ ප්රශ්නයක් නෑ, ඒත ප්රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

එනිවේ තැන්ක්ස් රිලොඩ් 1ට..ප්රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව
උත්තරේ ප්රශ්නයක් නෑ, ඒත ප්රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

එනිවේ තැන්ක්ස් රිලොඩ් 1ට..
නොන්බරේ ඔය ගැනුලමයෙක්ට ඇරෙන්න වේන කාටත් දෙන්න එපා.![]()