රීලෝඩ්-දිනාගන්න3

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    http://www.elakiri.com/forum/member.php?u=255717

    අද ප්‍රශ්ණය
    රතු, දම්, කොළ, නිල් කහ කලු යන පාට ඇති කුඩ හයක් එක පේළියට එකිනෙකට වෙනස් ස්ථාන ආකාරයට (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා) එක දිගට දින කීයක් ප්‍රදර්ශනය කළ හැකිද
    ?

    මෙන්න මෙතනින් තමා ගාන අදුරගන්න ඔනේ....
    එක පෙලියට කිව්වාහම ක්‍රමාරොපිත 6 එන්න ඔනේ...
    (එක කුඩයක් එකම තැන දෙවතාවක් නොතබා)
    මෙක දෙන්නේ ගාන ලෙසි වෙන්න...එත් මෙක වාරහන ඇතුලේ දාපු 1 තමා අවුල.
    එතනින් ගාන පැටලෙනවා...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔය වරහනෙන් තමා කේස් එක.. නැත්නම් 720 තමා.. ඌ අදහස් කරලා තියෙන එක එලිය ඇවිත් නෑ.. ගනන් ගන්න එපා.. කාට උනත් වරදිනවනේ..:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීට පස්සෙ ප්‍රශ්නේ අහන එකා උත්තරේ දන්නවද කියල බලලා පොරට රීලෝඩ් එකක් දාමු මුලින්ම:lol:

    නෑ බන් උත්තරේ හරියට කියන එකාට ප්‍රශ්නේ අහපු කෙනාට රී ලෝඩ් එකක් දාන්න කියමු :lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව
     
    • Like
    Reactions: migaramk

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව
    :cool::yes: ඉට්ස් ඕකේ බං.. අර වරහන අස්සේ කෑල්ල මකපන්:cool:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

    11.gif
    මැක්සා ත්‍ර්ඩ් එක. :yes::yes:
    කීප් ඉට් අප් මචන්:cool:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය වරහනෙන් තමා කේස් එක.. නැත්නම් 720 තමා.. ඌ අදහස් කරලා තියෙන එක එලිය ඇවිත් නෑ.. ගනන් ගන්න එපා.. කාට උනත් වරදිනවනේ..:cool:
    :yes::yes:;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව

    ;);)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව
    එනිවේ තැන්ක්ස් රිලොඩ් 1ට..;)
    නොන්බරේ ඔය ගැනුලමයෙක්ට ඇරෙන්න වේන කාටත් දෙන්න එපා.:no: