රීලෝඩ්-නැවත

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්නේ දැම්ම ගමන් කෝට් කරන්න වෙනව.ලොල්
    මිනිත්තුවෙන් මිනිත්තුව ප්‍රශ්නේ වෙනස් උනොත්.:P

    අෆ්ෆා ඔව් නේද වරහන්, කොම්බු, ඉස්පිලි, පා පිලි මකනවනේ ? ප්‍රශ්නෙත් මෙකුවේ නැත්තන් තම පුදුමේ !! :yes:;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අෆ්ෆා ඔව් නේද වරහන්, කොම්බු, ඉස්පිලි, පා පිලි මකනවනේ ? ප්‍රශ්නෙත් මෙකුවේ නැත්තන් තම පුදුමේ !! :yes:;)
    ඒ උනාට අපේ උන් ප්‍රශ්නේ නැතත් උත්තරේ දෙනවනේ:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේකා ආයේ ප්‍රශ්නේ වෙනස් කරලා ... දැන් තියෙන විදිහටනම් ඉතින් 60කට පස්සෙ තමා:growl:

    ඉහි ඉහි ....නිකමට ඌ මලක් කඩන්න ඇති 100ය යනවට ...:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෝය පහු උනානේ. පූජ කරන්න ඇති:lol:

    මිනිහනම් පූජ කරන වගක් නම් පෙන්න නෑ මල වේලලා මොකක් හරි කරන වගක් තමා පෙන්නේ ... :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උනාට අපේ උන් ප්‍රශ්නේ නැතත් උත්තරේ දෙනවනේ:lol::lol:

    අපේ උන් දෙන උත්තර වලට මිනිහට ප්‍රශ්න ඉතුරු උනොත් තමා පුදුමේ ... හිකිස් ... :lol:;)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජයග්‍රාහකය කියන්න ඕනෙ නෑනෙ


    මෙන්න පොර
    vihanga119

    congratulation-messages.gif