රීලෝඩ්-නැවත

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න උත්තරේ
    5 x 4 x 3 = 60

    ඒකනේ බං කලින්ම කිව්වේ.. උඹමනේ නෑ කිව්වෙ.. උඹ ප්‍රශ්නේ අහන විදිහට උත්තර 2ක් තිබ්බා...
    ප්‍රශ්නේ දෙපාරක් බලලා දාපන් හරියට... නැවතත් කියන්න තියෙන්නේ ර්--ලෝඩ් එපාආආ... ප්‍රශ්ණ ටිකක් දාපන් හොඳට බලලා:cool::yes:
    මම :no: කරාට වැරදියි කීවද නෑනෙ ඒ කියන්නෙ උඹලට උත්තර සුවර් නෑ

    දැන් බොරු කියන්න එපා මල්ලි...:lol::lol:
    උඹට ප්‍රශ්නේ අහපු විදිහ වැරදුනේ...එනි වේ without reload අර වගෙ ප්‍රශ්ණ ටිකක් දාපන්:cool::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ මේකා ස්මයිලිස් වල තේරුම් ටිකත් වෙනස් කරයි වගේ:shocked:
    :no: කියන්නේ නෑ කියන එකනම් :yes: මේකද නෑ කියන්නේ:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඒකනේ බං කලින්ම කිව්වේ.. උඹමනේ නෑ කිව්වෙ.. උඹ ප්‍රශ්නේ අහන විදිහට උත්තර 2ක් තිබ්බා...
    ප්‍රශ්නේ දෙපාරක් බලලා දාපන් හරියට... නැවතත් කියන්න තියෙන්නේ ර්--ලෝඩ් එපාආආ... ප්‍රශ්ණ ටිකක් දාපන් හොඳට බලලා:cool::yes:

    දැන් බොරු කියන්න එපා මල්ලි...:lol::lol:
    උඹට ප්‍රශ්නේ අහපු විදිහ වැරදුනේ...එනි වේ without reload අර වගෙ ප්‍රශ්ණ ටිකක් දාපන්:cool::yes:
    :yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්.
    රීලෝඩ් එපා.
    ප්‍රශ්න තියන කොට, කවුරුහරි බයිට් කරල හරි ආතල් ගන්න පුලුවන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොල්.
    රීලෝඩ් එපා.
    ප්‍රශ්න තියන කොට, කවුරුහරි බයිට් කරල හරි ආතල් ගන්න පුලුවන්
    :shocked::lol: හොඳ බයිටක් ආවෙ නෑනේ ...අර එදා ආපු කෑගල්ලේ එකා වගේ:dull: