රී සෙට් ප්‍රින්ටර්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචංලා Canon G1000 /G2000 /IP2870S ප්‍රින්ටර් තුනක් තියනවා ඉන්ක් ඇබ්සෝබර් ෆුල් එරර් එක.
ඉන්ටර්නෙට් එකෙයි යූ ටියුබ් එකෙයි තියන ඔක්කොම රීසෙට් ටූල් දාලා බැලුවා.රී සෙට් කරගන්න බෑ.
මචංලා උබලා ලග හොද රීසෙට් ටූල් එකක් තියනවා නම් දෙන්න.
මෙට්ට්‍රොපොලිටන් උන් මේ G1000 එකේ මේ එරර් එක හදන්න රු 12,000 ක් ගන්නවා හැබැයි ඉන්ක් ටෑන්ක් ටික රීප්ලේස් කරනවලු,PCB එකත් එක්කම, තව වේස්ට් ඉන්ක් පෑඩ් එකයි බට ටිකයි රීප්ලේස් කරනවලු.
එච්චර සල්ලි නෑ මචංලා.මේවා තව ටිකක් කල් පාවිච්චි කරන්න රී සෙට් කරගන්න විදියක් කියන්න දන්නවා නම්.
ලොකු උදව්වක්.බම්ප් එකක් හරි දාගෙන යන්න.

ස්තූතියි