ඔයාලගෙ ප්‍රින්ටර් වලත් පිටිපස්සෙන් පොඩි බට කෑල්ලක් එලියට දාලා වේස්ට් වෙන තීන්න භාජනයකට එකතු කරගන්නවද?
මරුසිරා;16180627 said:එල එල මචන් ඔය එප්සන් වල ඉන්ක්වල පොඩි චිප් එකක් තියෙනවා නේද ?එක ගන්න හැම ප්‍රින්ට් එකක්ම කවුන්ට් කරලා අන්තිමට (මම හිතන්නේ මොඩෙල් එකෙන් එකට වෙනස් ) උපරිම ගානට ආවම පිච්චේනවලු .එතකොට ඔය රෙසෙට් එක වෙන්නේ නැහැ මොකද චිප් එක වැඩ නැතිනිසා .ඉතින් ඕක රෙසෙට් කරන්න ඕනේ ඔය උපරිම කවුන්ට් එක වෙන්න ඉස්සෙල්ලා ...එකියන්නේ ඉන්ක් එක 10% වගේ වෙනකොට ...මාගාව ඉස්සර ඔය රෙසෙට් කරන සොෆ්ට් එකක් තිබුනා .දැන්නම් කොහෙද දන්නේ නෑ .කරන විදිහ ත් මතක නැහැ ...රේප්+2 මචන්

mamat T13 gatta, tika dawasakin cartridge 1 poddak move wela "tok" gaala sound 1k ekka nawathinawa bn, aai 1k gatta, ekatat ehema una, dan weda karanne na, ai ban ea?
4. මචො මගෙ තියෙන්නෙ epson cx3700 කියන all in one printer එක. එකට හරියන ciss එකක් කියක් වෙයිද?
4. මචො මගෙ තියෙන්නෙ epson cx3700 කියන all in one printer එක. එකට හරියන ciss එකක් කියක් වෙයිද?
ow machan... blink wenawa, 2ma..