රුපවාහිනි DOWN

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    රුපවාහිනි සංස්ථාව අරගල කරුවන් විසින් අත්පත් කරගනි.තව ටික වෙලාවකින් ඔවුන් සජිවි ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.

     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Wtf is going on
    This is insane and terrorism
    This will lead to either a military government or UN peacekeeping army

    දැන්ද තෙරෙන්නේ.. අපි දැක්කා මුන් මන්දිරේට රිංගනකොටම එන පොට හරි නෑ කියල​

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දැන් කිව්වෙ වෙන කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තහනම් ලු අරගලය විතරලු විකාශ කරන්න පුලුහන් :baffled::baffled::baffled: (මට තේරුන හැටි... වැරදි නම් නිවැරදි කරන්න)