සතියක් 2ක් යද්දි අරගලෙ සෙට් එකෙන් සැහෙන පිරිසක් සුදු වැන් වල යන්වා යන්වාමයි, ගොඩක් උන් පවුල් පිටින් යයි.
පන්සලෙන් ෆුල් සප් එක ආන්ඩුවට ලැබෙනවා මෙකට, බොහො පන්සල් ෆුල් බයි පීපල් ඉන්නෙ,,
හමුදාවෙ ලොක්කෙ සැහෙන කාලෙකින් හිරි ඇරගන්න ඹැරිව හිටියෙ, කොටිත් නෑ, මුස්ලිම් උනුත් නෑ, ඔකුන් ට්රෙන් කර්ලා තියෙන්නෙ මැසින් වෙන්න..