රුපවාහිනි DOWN

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සතියක් 2ක් යද්දි අරගලෙ සෙට් එකෙන් සැහෙන පිරිසක් සුදු වැන් වල යන්වා යන්වාමයි, ගොඩක් උන් පවුල් පිටින් යයි.

    පන්සලෙන් ෆුල් සප් එක ආන්ඩුවට ලැබෙනවා මෙකට, බොහො පන්සල් ෆුල් බයි පීපල් ඉන්නෙ,,

    හමුදාවෙ ලොක්කෙ සැහෙන කාලෙකින් හිරි ඇරගන්න ඹැරිව හිටියෙ, කොටිත් නෑ, මුස්ලිම් උනුත් නෑ, ඔකුන් ට්‍රෙන් කර්ලා තියෙන්නෙ මැසින් වෙන්න..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    dn kawruth nathi unama thawa ekek bara gnnama rata wale wal nathi wenwa.

    eeta passe aye kattiya daglnwa eelaga ekawa thora gnna.
    anthimata mokekwath thora gnna wenne na aniwa degollo thungollo kela gani

    oken thawa kela wenwa.
    Pissuda ban? Prez & PM ayin unama wada balana Prez wenne katha nayaka automatically. Pora 17 nomination aran 20 chande karanna hitiye... Ehenam me mukuth na.. Jeppo, SJB, SLFP, 41 Kandayama & all the opposition parties had agreed to this.

    Ponila Basilui pohottu un ekka ekathuwela ratama gini thibba