රුපවාහිනි DOWN

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Wtf is going on
    This is insane and terrorism
    This will lead to either a military government or UN peacekeeping army
    මිනිස්සු ගෝටට රනිලට යන්න කියල කිව්වෙ..නැතුව ගෝටට රනිලට ජනපති කරන්න කියල නෙමෙයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් අරගලේ මෙහෙයවන එවුන්ට ඕනි බිල්ලක්. ඒකට තමයි ඔය දඟලන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ta haminenna

    293131556_1035250053847374_6795061693016753940_n.png
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මිනිස්සු ගෝටට රනිලට යන්න කියල කිව්වෙ..නැතුව ගෝටට රනිලට ජනපති කරන්න කියල නෙමෙයි
    Ehemai kiyala Rupavahini allanai arawai mewai wtf is that?
    Ranila yanne ne unless he is kiiled
     
    • Like
    Reactions: Hello90

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    ඕයි ඕයි මේ උට්ට නවත්තලා ආයෙ ගෝල්ෆේස් වැඩේට focus වෙන්න ඕනේ.. නැත්තම් මේවා පිටින් දාල වෙඩි තියන් යයි..
    මුන්ට පාලනයක් නෑ . එකක් කරාම ඒ එක්කම තව එකක් කරන්න යනවා ඒ එකක්ම. උන්ගේ පාලනයක් එන්න ඕනේ වගේ දේවල් හිතනවා...